What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x1

Kim Mo-mi

Mask Girl Sinhala Sub
Mask Girl Sinhala Subtitles
Mask Girl (2023) Sinhala Sub
Mask Girl (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. 🙂

මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.

MASK GIRL (වෙස්මුහුණු දැරිය)

2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.

Episode 01 – Kim Mo-mi
Lee Han-byeol/Nana/Go Hyun-jung යන නිළියන් විසින් රඟපානු ලබන Kim Mo-mi, ඇගේ පෙනුම ගැන අනාරක්ෂිතව සිටින කාර්යාල සේවිකාවකි. රාත්‍රියේදී අන්තර්ජාල වෙස්මුහුණු පෞරුෂයක් බවට වෙන ඇය අනපේක්ෂිත, අවාසනාවන්ත සිදුවීම් දාමයක් හරහා ඇගේ ජීවිතය ගෙවයි.

එහෙනම් අපි බලමු නේද මෙ කතාව…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Mask Girl:- S1:E1
Aug. 18, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope