What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]

Legend of the Seeker (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x3

Bounty

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ තුන් වන කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඉතින් මතකනෙ 1 සහ 2 කොටස්. (මේ දෙකේම ටොරන්ට් එක එකට තිබුනෙ).

මධ්‍ය දේශයෙ ඉඳලා කෙයිලාන් සීකර්ව හොයාගෙන බටහිර දේශයෙ හාර්ට්ලන්ඩ් වලට එනවා. ෆේන් කියන සෙනෙවියා මුල්කරගත් ඩහරාන්ලත් එයාගෙ පස්සෙන්ම එනවා. හාර්ට්ලන්ඩ් වලදි සෙඩ්ව සහ රිචඩ්(සීකර්ව) හොයාගන්න කයිලාන්ට පුළුවන් වෙනවා.

කයිලාන් පස්සෙ එන ඩහරාන් සෙනෙවියා ෆේන් රිචඩ්ගෙ හදාගත්ත පියාව මරනවා. රිචඩ්ගෙ අයියව එයාට විරුද්ධ කරවනවා. රහ්ල් පරාද කරන හැටි කියන සෙවනැලි ගණනය ග්‍රන්ථයත් අරන් පලා යන ෆේන්ව රිචඩ්, කයිලාන් හා සෙඩ් පළාත් වෙන් කරන මායාමය සීමාවෙදි කොටු කරගෙන මරා දානවා. එතනදි රිචඩ් ග්‍රන්ථයත් විනාශ කරනවා. මේ බව දැන ගන්න රහ්ල් අඥාවක් නිකුත් කරනවා සීකර් අල්ලගෙන එන කෙනෙක්ට හිතන්නවත් බැරි තරම් වස්තුව දෙනවා කියලා. ඉතින් අද කතාව පටන් ගන්නෙ එතැන සිට….

මායා සීමාවෙන් මධ්‍ය දේශයට රිචඩ්, සෙඩ් හා කෙයිලාන් ඇතුල් වෙනවා.ඒ වෙනකොටත් සීකර් දඩයම ඇරඹිලා තියෙන්නෙ. ත්‍යාග ලබාගන්න සූඳානම් පිරිසක් සීකර්ව පස්සෙ වැටිලා ඉන්නෙ. ඔවුන් පුදුම සහගත සිතියමක් පාවිච්චි කරනවා සීකර්ව හොයාගන්න. එක අවස්ථාවක සීකර්ට උදව් කරන තරුණියක්
සිකර්ගෙන් ඉල්ලා සිටිනවා ශැඩ්රින් සතාගෙ පහරදීමට ලක්වුන තමන්ගෙ මල්ලිව බේරල දෙන්න කියලා. ඉතින් සීකර් පොරොන්දු වෙනවා ඔහුව බේරගන්න. සීකර්ට ඔහුව බේරගන්න පුළුවන් වෙයිද? සීකර්ගෙ පස්සෙන් එන ත්‍යාග දඩයම්කරුවන්ගෙන් ගැලවෙන්න හැකිවෙයිද? බලමු අපි අදත් රසබර කොටසක් තියෙන්නෙ. ඉක්මණින්ම 4 වන කොටස සමඟින් හමුවෙමු.

Legend of the Seeker:- S1:E3
Legend of the Seeker:- S1:E3
Nov. 08, 2008

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope