කොහොමද ඉතිං, කට්ටියටම?! හොඳින් ඇති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙ අපි ලොකු පොඩි කවුරුත් හුඟක්ම ආස කාටුන් එකක් වෙච්ච සූර පප්පා’ 3D කතාමාලාවේ හතරවෙනි එපිසෝඩ් එකත් එක්ක.
මුල් එපිසෝඩ් දෙකේ කතාව පොඩ්ඩක් කියාගෙන යන්නම් මම. පලවෙනි කතාංගය වෙන් වෙන්නේ ජිම් පප්පා පොඩි කාලේ අරිෂ්ට කල්දෙරමට වැටෙන හැටි ගැන. ඒ වගේම වෙද පප්පට ඒ වෙනකම් හරියට හදාගන්න බැරුව හිටිය මැජික් අරිශ්ටේ හැදෙන්නේ කොහොමද කියලත් අපි දැක්ක. ඊට පස්සේ අපි දැක්ක ගෝල් දේශයම යටත් කරගත්තත් මේ එක පොඩි ගමක් යටත් කරගන්න බැරුව දඟලන සීසර්ව. සීසර්ට ලැබෙන උපදෙසක් අනුව සීසර් වෙනම සැලැස්මක් දියත් කරනවා මේ ගම යටත් කරගන්න. ඔය අතරේදී වෙද පප්පට පිස්සු හැදෙනවා.
අද කතාව එතන ඉඳලා
ජයවේවා!