පලවෙනි කොටස බලපු අයට මතක ඇතිනේ අපි කාටුන් එකේදී නොදැක්ක ජිම් පප්පා පොඩි කාලේ අරිෂ්ට බාල්දියට වැටුන හැටි ලස්සනට ගොතල දුන්න අපිට. ඒ වගේම රෝමන් කාරයෝ ගැනත් අපිට බලාගන්න ලැබුනා. ලස්සනට කතාවට මුල පිරුව.
අද කොටසේදී අපිට බලාගන්න පුළුවන් අපි කාටුන් එකේදී දැකපු සිද්දියක්. හැබැයි වැඩේ සිද්දවෙන්නේ කාටුන් එකට වඩා ආතල් විධියකට.. ඔයාලත් බලන්නකෝ එහෙනම් ඔන්න. තුන්වෙනි කොටස බලාපොරොත්තුවන්න…