Vishnuvardhan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 26 May 2025 14:05:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vishnuvardhan – SinhalaSub https://sinhalasub.lk 32 32 Nesippaya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nesippaya-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nesippaya-2025-sinhala-subtitles/#respond Mon, 26 May 2025 14:04:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101688 Nesippaya Sinhala Sub
Nesippaya Sinhala Subtitles
Nesippaya 2025 Sinhala Sub
Nesippaya (2025) Sinhala Sub
Nesippaya (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Nesippaya කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන romantic action thriller චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishnuvardhan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ XB Film Creators විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Akash Murali රඟපානවා. ඒ සමඟම Aditi Shankar, R. Sarathkumar, Prabhu සහ Khushbu ද රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ සංගීතය Yuvan Shankar Raja විසින් සිදුකරලා තියෙනවා.

Nesippaya චිත්‍රපටය 2025 ජනවාරි 14 වන දින තිරගත කරලා තියෙනවා.

දමිල romantic action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/nesippaya-2025-sinhala-subtitles/feed/ 0
Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/#comments Sun, 06 Apr 2025 13:25:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8077 SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත.

පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.

සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..

අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක්⁣ වේ…

]]>
https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/feed/ 4