Vishal Bhardwaj Archives - SinhalaSub https://sinhalasub.lk/director/vishal-bhardwaj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:24:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vishal Bhardwaj Archives - SinhalaSub https://sinhalasub.lk/director/vishal-bhardwaj/ 32 32 Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/khufiya-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/khufiya-2023-sinhala-subtitles/#respond Sun, 05 Nov 2023 06:23:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59347 Khufiya Sinhala Sub Khufiya Sinhala Subtitles Khufiya (2023) Sinhala Sub Khufiya (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2004 වර්ෂය බංග්ලාදේශ් හි ධකා අගනුවර. අගමැති නිවස. අති උත්කර්ශවත් උත්සවයක්. තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන සම්බාවනීය අමුත්තන් පිරිසක්. ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ. ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්… තමන් […]

The post Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Khufiya Sinhala Sub
Khufiya Sinhala Subtitles
Khufiya (2023) Sinhala Sub
Khufiya (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2004 වර්ෂය
බංග්ලාදේශ් හි ධකා අගනුවර.
අගමැති නිවස.
අති උත්කර්ශවත් උත්සවයක්.
තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන
සම්බාවනීය අමුත්තන් පිරිසක්.
ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග
ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ.
ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්…
තමන් ගෙනාපු තෑග්ග අගමැති තුමාටම දෙන්න
අවසර ලැබෙනවා.
ලස්සනට ඔතපු දවටනය
ආරක්ශකයින් විසින් ඉරා දමලා.
ඒත් එහි අගයේ නම් කිසිම අඩුවක් නැහැ.
අගමැති තුමාගේ ප්‍රියතම
සුවඳ විලවුන් කුප්පියක්!
ඒ මොහොතෙම අගමැති තුමාට ලැබෙන
හදිසි ඇමතුමක්.
ඒ මොහොතෙම ඔහු විසින්
හීනාව මරා දමනවා.

ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලා කතාව බැලුවාම දැනගන්න පුලුවන් වෙනවා…

මේ අවුරුද්දේ ඔක්තෝබර් 05 වෙනිදා තිරගත වීම ආරම්බ කල චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය සහ නිශ්පාදනය විශාල් බාරද්වාජ්. රංගනයෙන් දායක වෙන්නේ Tabu, Ali Fazal, සහ Wamiqa Gabbi. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමුවෙනකන් දැනට ගිහින් එන්නම්.

එහ්නම් මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/khufiya-2023-sinhala-subtitles/feed/ 0