Vinesh Viswanath Archives - SinhalaSub https://sinhalasub.lk/director/vinesh-viswanath/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 25 Jun 2025 04:46:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vinesh Viswanath Archives - SinhalaSub https://sinhalasub.lk/director/vinesh-viswanath/ 32 32 Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/#respond Wed, 25 Jun 2025 04:22:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104376 Sthanarthi Sreekuttan Sinhala Sub Sthanarthi Sreekuttan Sinhala Subtitles Sthanarthi Sreekuttan 2024 Sinhala Sub Sthanarthi Sreekuttan (2024) Sinhala Sub Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්. මේ […]

The post Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sthanarthi Sreekuttan Sinhala Sub
Sthanarthi Sreekuttan Sinhala Subtitles
Sthanarthi Sreekuttan 2024 Sinhala Sub
Sthanarthi Sreekuttan (2024) Sinhala Sub
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles

ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්.

මේ කතාවට පාදක වෙන්නෙ පාසලක 7C පන්තියේ සිසුන් පිරිසක් සහ පාසලේ ගුරු මණ්ඩලයයි. විශේෂයෙන්ම ඒ පන්තියේ පසු පෙළක සිටින මිතුරන් කීප දෙනෙක් තමයි ප්‍රධාන භූමිකා රඟ පාන්නේ. ඉතිං ටිකක් දඟ කාර අධ්‍යාපනයට වඩා වෙනත් දේ ගැන අවධානය යොමු කරන ඒත් ඉතා අහිංසක මේ දරුවන්ට පන්ති භාර ගුරුතුමාගෙනුත් ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. මෙතනත් ගුරුවරයා විසින් ඉගෙනීමට දක්ෂ එක් ශිෂ්‍යයෙක් වෙත වැඩි සැලකිල්ලක් දක්වන ගමන් කලින් කී සිසුන් හට වෙනත් හැන්දකින් තමයි බෙදන්නෙ. පන්තියේ නායක තනතුරට ඡන්දයක් පවත්වන අවස්ථාවක් එනවා. තමන් ප්‍රිය කරන ශිෂ්‍යයා ඒ සඳහා නිතරඟයෙන් පත් කරන්න ඔහු උත්සාහ කලත් කතා නායක ශ්‍රීකුට්ටන් නම් සිසුවා එයට අභියෝග කරමින් තරඟයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඉතා විනෝද ජනක ඡන්ද ව්‍යාපාරයක නියැලෙන ඔහුගේ ජය වලක්වන්න ගුරුවරයා සට කපට උපායක් යොදනවා. ඒ අස්සෙ මේ ගුරුතුමාටත් විදුහල්පති තනතුරට ශීතල යුද්ධයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ රහස් ඡන්දයක්. කවුරු දිනයිද? මේක බලල තීරණය කරන්න. තම තමන්ගෙ ළමා කාලය ගැන සිහිපත් කර ගන්න ඉතා තාත්විකව ඉදිරිපත් කර තිබෙන මේ කතාවෙ ඡන්ද ව්‍යාපාරෙ නම් අඩු වැඩි වශයෙන් අපේ රටක සාමාන්‍ය ඡන්දයක් හා සමානයි.

අජු වාගීස්, ජෝන් ඇන්තනි, ආනන්ද් මන්මධන්, සයිජු කුරුප් වැනි නළුවන් සමග ළාබාල නළුවන් රැසක් මෙහි දක්ෂ ලෙස චරිත නිරූපනය කරනවා. විනේශ් විශ්වන්ත්ගෙ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටය.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/feed/ 0