Vikram Ramesh Archives - SinhalaSub https://sinhalasub.lk/director/vikram-ramesh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Mar 2024 17:11:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vikram Ramesh Archives - SinhalaSub https://sinhalasub.lk/director/vikram-ramesh/ 32 32 Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/enaku-endey-kidaiyaathu-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/enaku-endey-kidaiyaathu-2023-sinhala-subtitles/#respond Tue, 05 Mar 2024 17:11:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67377 Enaku Endey Kidaiyaathu Sinhala Sub Enaku Endey Kidaiyaathu Sinhala Subtitles Enaku Endey Kidaiyaathu (2023) Sinhala Sub Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles   එක රැයක් , මිණීමැරුම් හතරක්   සුභ දවසක් වේවා හැමෝටම ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් තවත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා ඔන්න , ඉස්සර වගේ එක දිගට සබ් ගහන්න බැරි උනත් […]

The post Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enaku Endey Kidaiyaathu Sinhala Sub
Enaku Endey Kidaiyaathu Sinhala Subtitles
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Sub
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles

 

එක රැයක් , මිණීමැරුම් හතරක්

 

සුභ දවසක් වේවා හැමෝටම ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් තවත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා ඔන්න , ඉස්සර වගේ එක දිගට සබ් ගහන්න බැරි උනත් කොහොම හරි ඉස්සර වගේ සබ් ගේන්න ආයෙ ආයෙ උත්සහ කරනවා ඉතිං ?

2023 වසරේ ඔක්තෝම්බර් මස 6 දා අන්තර්ජාලයට නිකුත් උන මෙම චිත්‍රපටය Mystery/Thriller යන ශාරණයට අයත් වන අතර චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය තුල 8.2/10 ක් වැනි ඉතා ඉහල අගයල් ලැබිලා තියෙනවා . චිත්‍රපටය පැය 1කුත් විනාඩි 44 ක් පුරාවට දමිළ භාෂාවෙන් ඉතාමත් කුතුහලයෙන් යුක්තව ගලාගෙන යන අතර මෙහි අධ්‍යක්ෂණය Vikram Ramesh මහතා විසින් සිදු කර ඇත.

කතාව ගැන කියනවා නම් මෙහෙමයි

එක කැබ් ඩ්‍රයිවර් කෙනෙක් , එයාගෙ දවසෙ ගාන ඉවර කරගන්න බාරගන්න අවසාන හයර් එක නිසා මේ කොල්ලගෙ ජීවිතේ එහෙම්මම අනිත් පැත්ත හරෙනවා , ඒ කොහොමද කියනවා නම් කතාව එක රැයකින් මිණී මැරුම් හතරකින් තමා ඉවර වෙන්නෙ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට

මම සමුගන්නවා. බුදු සරණයි….! ?️

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/enaku-endey-kidaiyaathu-2023-sinhala-subtitles/feed/ 0