Vikram Bhatt Archives - SinhalaSub https://sinhalasub.lk/director/vikram-bhatt/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 29 Apr 2025 06:49:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vikram Bhatt Archives - SinhalaSub https://sinhalasub.lk/director/vikram-bhatt/ 32 32 Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/inteha-2003-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/inteha-2003-sinhala-subtitles/#respond Tue, 29 Apr 2025 06:45:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99609 චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ටීනා සක්සේනා තමන්ගේ වැන්දඹු ව්‍යාපාරික පියා එක්ක ධනවත් ජීවන රටාවක් ගත කරමින් ඉන්න කෙනෙක්. දවසක්, හදිසියේම, ඇයගේ පියා ඇයට කියනවා ඇයගේ මව සමඟ විවාහ වෙන්න කළින් අනියම් බිරිඳක් සිටි බවත්, මේ සම්බන්ධය නිසා නන්දිනී කියල දියණියක් ඉපදුණු බවක්. මේකෙන් ඇය දරුණු කම්පනයකට ලක් වෙනවා. ඔහු ටීනාගේ අප්‍රසාදයට හේතු වන විධියට, […]

The post Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ටීනා සක්සේනා තමන්ගේ වැන්දඹු ව්‍යාපාරික පියා එක්ක ධනවත් ජීවන රටාවක් ගත කරමින් ඉන්න කෙනෙක්. දවසක්, හදිසියේම, ඇයගේ පියා ඇයට කියනවා ඇයගේ මව සමඟ විවාහ වෙන්න කළින් අනියම් බිරිඳක් සිටි බවත්, මේ සම්බන්ධය නිසා නන්දිනී කියල දියණියක් ඉපදුණු බවක්. මේකෙන් ඇය දරුණු කම්පනයකට ලක් වෙනවා. ඔහු ටීනාගේ අප්‍රසාදයට හේතු වන විධියට, නන්දිනීට ඔවුන් එක්ක ජීවත් වෙන්න ආරාධනා කරනවා. ඒකට හේතුව ඔහු බොහෝ කලක සිට අසනීපව සිටින නිසා, තමන් මිය ගිය පසු ටීනාව රැකබලා ගන්නා ලෙස නන්දිනීගෙන් ඉල්ලා සිටිමින්. ටික කලකට පස්සේ සක්සේනා මහතා මරණයට පත්වෙනවා. ශෝකයට පත් ටීනා සහ නන්දිනී එක්ව ජීවත් වුණත්, ටීනා තවමත් ඇගේ සුළු සහෝදරිය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව ඉන්නයි කැමති. කලකට පස්සේ රන්බීර් ඔබරෝයි කියලා කඩවසම් තරුණයෙක් ටීනාගේ ජීවිතයට ඇතුළු වෙනවා. නන්දිනීත් ඔහුව අනුමත කරන අතර, ටීනා නන්දිනී කෙරෙහි ඇති අකමැත්ත අත්හැර දමා ඇති බව පේන්න තියෙනවා. මෙයින් දින කිහිපයකට පස්සේ, නන්දිනී ටීනා සහ රන්බීර් අවන්හලකින් කෑම ගන්නා වෙලාවක නන්දිනීගේ මුදල් පසුම්බිය හොරෙක් උදුරා ගෙන දුවනවා. එතැනදී හොරා හඹා යන රන්බීර් ඔහුගෙන් මුදල් පසුම්බිය උදුරාගෙන නන්දිනිට දීලා හොරාට ඉතාම දරුණු කෝපයකින් පහර දෙනවා. මේ දිහා බලාගෙන ඉන්න නන්දිනී ඔහුගේ මේ මිනීමරු හැසිරීම ගැන බයට පත්වෙලා, රන්බීර්ගෙන් වෙන්වීම ගැන සලකා බැලිය යුතු බව ටීනාට උපදෙස් දෙනවා. මෙම හදිසියේ ඇති වූ මෙම වෙනස් වූ ආකල්පයෙන් බියට පත් ටීනා සවන් දීම ප්‍රතික්ෂේප කර රන්බීර් සමඟ ඇගේ සම්බන්ධය දිගටම කරගෙන යනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අතර විරසකය යළිත් වැඩෙනවා.

හදිසියේම අන්වර් හුසේන් කියලා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන කෙනෙක් නන්දිනීට ඇමතුමක් අරගෙන රන්බීර්ගේ ඇත්ත නම රන්බීර් නොවන බවත් ඔහු මිනිමරුවෙක් බවත් පවසනවා. මේ ගැන සාක්ෂි ඇය වෙත ලබාදෙන්නට එකඟ වෙන ඔහු ඇයට බ්ලු ස්ටාර් නම් හෝටලයේ කාමරයකට නන්දිනීට කතා කරනවා මේ ගැන කතා කරන්නට. ඇය එතැනට ළඟා වෙද්දී ඇයට දැනගන්න ලැබෙනවා කිසිවෙක් විසින් අන්වර් හුසේන්ව ඝාතනය කර ඇති බව. මේ දැක නන්දිනී තැතිගන්නවා. ඇය පොලිසියට දන්වනවා රන්බීර් අන්වර්ගේ ඝාතනය පිටුපස සිටිය හැකි බව. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා. එහෙත් ආදරයෙන් අන්ධ වුණු ටීනා නීතිඥයෙක් සමඟ ඇවිත් ඔහුව නිදහස් කරගන්නවා, මිනීමැරුම සිදුවුණු අවස්ථාවේ රන්බීර් තමන් සමඟ වෙනත් තැනක සිටි බව කියමින්. මේ සමඟින් රන්බීර් නන්දිනී සමඟ තිබුණු වෛරය තවත් වැඩි වෙනවා. ඔහු මේ ගැන කුමක් කරයිද? ඇත්තටම මේ රන්බීර් කවුද? මොකක්ද එයාගේ අතීතය? අන්වර් හුසේන්ව මරා දැමුවේ කවුද? පොලිසියට ඔහුව කොටු කරගැනීමට හැකි වෙයිද? රන්බීර් සමඟ ගත කරන ටීනාගේ අනාගතය කුමක් වෙයිද? මේ සේරම මේ සිනමාපටය බලලා දැනගන්න එහෙනම්.

Inteha Sinhala Sub
Inteha Sinhala Subtitles
Inteha 2003 Sinhala Sub
Inteha (2003) Sinhala Sub
Inteha (2003) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/inteha-2003-sinhala-subtitles/feed/ 0
Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/raaz-2002-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/raaz-2002-sinhala-subtitles/#respond Thu, 20 Mar 2025 03:01:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95126 Raaz Sinhala Sub Raaz Sinhala Subtitles Raaz 2002 Sinhala Sub Raaz (2002) Sinhala Sub Raaz (2002) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raaz Sinhala Sub
Raaz Sinhala Subtitles
Raaz 2002 Sinhala Sub
Raaz (2002) Sinhala Sub
Raaz (2002) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/raaz-2002-sinhala-subtitles/feed/ 0
Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bloody-ishq-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bloody-ishq-2024-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 10:15:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73257 Bloody Ishq Sinhala Sub Bloody Ishq Sinhala Subtitles Bloody Ishq (2024) Sinhala Sub Bloody Ishq (2024) Sinhala Subtitles

The post Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Ishq Sinhala Sub
Bloody Ishq Sinhala Subtitles
Bloody Ishq (2024) Sinhala Sub
Bloody Ishq (2024) Sinhala Subtitles

The post Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bloody-ishq-2024-sinhala-subtitles/feed/ 0