Teja Marni – SinhalaSub
https://sinhalasub.lk
සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න
Sun, 20 Oct 2024 16:12:12 +0000
en-US
hourly
1
https://wordpress.org/?v=6.8.3
https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png
Teja Marni – SinhalaSub
https://sinhalasub.lk
32
32
-
Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
https://sinhalasub.lk/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/
https://sinhalasub.lk/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/#respond
Sun, 20 Oct 2024 15:50:55 +0000
https://sinhalasub.lk/?post_type=movies&p=13096
මේක මගේ පළමු තෙලෙගු චිත්‍රපටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ ගමේ අය කරන්නේ ගොවිතැන්.. හැබැයි ගොවිතැන් වලින් පාඩු නිසා ගමේ එක එක ගෙවල් බැංකුවට සින්න වෙන්න යනවා. මේ නිසාම මේ අයගේ දෙමව්පියෝ මේ අයගේ ළමයින්ට යෝජනා කරනවා මොනා හරි රස්සාවක් කරලා හරි සල්ලි හොයන්න කියලා.. මෙහෙම ඉද්දි තමයි ගමේ තව පුද්ගලයෙක් මේ අයට ඉක්මනට සල්ලි හොයන්න වැඩක් බාර දෙන්නේ.. මේ අයට තියෙන්නේ කිලෝ ගානක ගංජා ගෝනියක් එක තැනක ඉදන් තව තැනකට අරන් යන්න. මේ අයට මේකට ලක්ෂ අටක් ලැබෙනවා. ඉතින් මේ සේට් එකම කැමැති වෙලා වැඩේ කරන්න යනවා.. හැබැයි වැඩේ අනාගන්නවා අනාගැනිල්ලක් මුළු කතාවම කනපිට හැරෙන්න… තෙලෙගු රසිකයෙක් විතරක් නම් මේක බලන්න. අනික් අයට නම් වැඩිය මැච් වෙන එකක් නැහැ. එහෙනම් අපි ගියා..
]]>
https://sinhalasub.lk/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/feed/
0