Suni Archives - SinhalaSub https://sinhalasub.lk/director/suni/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 09 Mar 2023 01:02:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Suni Archives - SinhalaSub https://sinhalasub.lk/director/suni/ 32 32 Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chamak-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chamak-2017-sinhala-subtitles/#comments Thu, 09 Mar 2023 00:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1409 කුෂ් කියන්නේ ප්‍රසව හා නාරිවේදී අoශයේ ඩොක්ටර් කෙනෙක්, මෙයාගේ කල වයසත් පහු වෙන නිසා පවුලේ අය තීරණය කරනවා මෙයාව කසාද බන්දලා එක්තැන් කරන්න හැබැයි ඒකට කුෂ් අකමැති වෙනවා මෙයාට ඕන කරන්නේ, මෙයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බීලා නටලා විනෝදෙන් ඉන්න, මෙයාගේ හිතේ තියෙන බය තමයි කසාද බැන්දම ඒ දේවල් වලට මෙයාගේ බිරිදගෙන් ඉඩ නැතිවෙයි කියන […]

The post Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කුෂ් කියන්නේ ප්‍රසව හා නාරිවේදී අoශයේ ඩොක්ටර් කෙනෙක්, මෙයාගේ කල වයසත් පහු වෙන නිසා පවුලේ අය තීරණය කරනවා මෙයාව කසාද බන්දලා එක්තැන් කරන්න හැබැයි ඒකට කුෂ් අකමැති වෙනවා මෙයාට ඕන කරන්නේ, මෙයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බීලා නටලා විනෝදෙන් ඉන්න, මෙයාගේ හිතේ තියෙන බය තමයි කසාද බැන්දම ඒ දේවල් වලට මෙයාගේ බිරිදගෙන් ඉඩ නැතිවෙයි කියන එක, මෙයාට යෝජනා කීපයක්ම ගෙනාවම මෙයා ඒ ගෑණු ළමයා බලන්න ගෙදරට එක්ක ගියාම, දෙන්නට කතා කරගන්න ඉඩ දුන්නම කුෂ් කියන දේ තමයි ” මම රාත්‍රී සමාජ ශාලා වලට යනවා, මට යාළුවොත් එක්ක හොදට බොන්න ඕනේ, සමහර වෙලාවට මම ගෙදර එන්නේ උදේට, ඔයා මේ දේවල් වලට කැමති නම් මම ඔයාව විවාහ කරගන්නම්.” කියලා තමයි කුෂ් කියන්නේ එතකොටම අර බලන්න ගිය කෙල්ල මෙයාට බෑ කියනවා ඔය විදිහටම කීප සැරයක්ම වුනා හැබැයි එක දවසක් මෙයාගේ යළුවො මෙයාට කරපු වැඩක් නිසා මෙයාටම එපා වෙලා පවුලේ අය කියන දේ අහලා මෙයා අන්තිමේදි කුෂි ව විවාහ කරගන්න තීරණය කරනවා ඊට පස්සේ තමයි ගින්න පත්තු වෙන්නේ, එතකොට මොකක්ද මේ රැවටිල්ල? ඒකත් මම ඔයාලට කියලා ඉන්නම්කෝ, මම කලින්ම කිව්වනේ කුෂ් කැමති යාළුවොත් එක්ක බීලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් කියලා, ඉතින් මෙයා බිරිදට බොරුවක් කියලා රෝහලේ හදිසි වැඩක් තියෙනවා කියලා යාලුවෝ එක්ක සමාජ ශාලාවේ බොන්න යනවා, එතකොට කවුද මේ කුෂි? ඔව් එයත් කුෂ්ගේ විදිහම තමයි තමන්ට ආපු විවාහ යෝජනා කඩා කප්පල් කරලා දාලා යාලුවොත් එක්ක විනෝදායෙන් ඉන්න තමයි මෙයත් කැමති. හැබැයි දෙන්නට දෙන්නා ඒ දේවල් දැන ගන්න ඉඩ තියන්නේ නැති වුනත් දවසක් ඒ දෙන්නටම අතේම මාට්ටු වෙනවා ,??
ඉතින් ඊට පස්සේ තමයි හොදම හරිය, ඊට පස්සේ දෙන්නා මොනා කරගනීවිද?, දෙන්නා නිසා ඇතිවෙන ප්‍රශ්න මොනාද?
මෙයාලා දික් කසාද වෙයිද?, ඒ දේවල් දැන ගන්නනම් ඉතින් මේක බලලම ඉන්න වෙනවා,

The post Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chamak-2017-sinhala-subtitles/feed/ 1