Sonu Sood Archives - SinhalaSub https://sinhalasub.lk/director/sonu-sood/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 07 Mar 2025 13:22:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sonu Sood Archives - SinhalaSub https://sinhalasub.lk/director/sonu-sood/ 32 32 Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fateh-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fateh-2025-sinhala-subtitles/#respond Fri, 07 Mar 2025 12:00:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86906 Fateh Sinhala Sub Fateh Sinhala Subtitles Fateh 2025 Sinhala Sub Fateh (2025) Sinhala Sub Fateh (2025) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ දන්න මේ අවුරුද්දෙ ජනවාරි 10 තියටර් වලට රිලීස් උන Fateh කියන හිංදි ෆිල්ම් එක.. ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා […]

The post Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fateh Sinhala Sub
Fateh Sinhala Subtitles
Fateh 2025 Sinhala Sub
Fateh (2025) Sinhala Sub
Fateh (2025) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ දන්න මේ අවුරුද්දෙ ජනවාරි 10 තියටර් වලට රිලීස් උන Fateh කියන හිංදි ෆිල්ම් එක..

ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා ගොඩක් අය බලාගෙන ඉදපු ෆිල්ම් එකක් වෙන්න ඇති.. සෝනු සූද් වගේම ජැක්ලින් ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක ඇක්ෂන් කැටගරි එකට තමයි අයිති වෙන්නෙ..

ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් සයිබර් මාෆියාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම ඔයාලට හොද ඇක්ෂන් ටිකකුත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙයි

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/fateh-2025-sinhala-subtitles/feed/ 0