Siddharth Anand – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Siddharth Anand – SinhalaSub https://sinhalasub.lk 32 32 Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fighter-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fighter-2024-sinhala-subtitles/#comments Thu, 21 Mar 2024 14:40:51 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66965 Fighter Sinhala Sub
Fighter Sinhala Subtitles
Fighter (2024) Sinhala Sub
Fighter (2024) Sinhala Subtitles

 

]]>
https://sinhalasub.lk/movies/fighter-2024-sinhala-subtitles/feed/ 3
Pathaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pathaan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pathaan-2023-sinhala-subtitles/#comments Tue, 21 Mar 2023 19:20:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35698 Pathaan Sinhala Sub
Pathaan Sinhala Subtitles
Pathaan (2023) Sinhala Sub
Pathaan (2023) Sinhala Subtitles

Pathaan (2023) පතාන් යනු සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද 2023 ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. ලිව්වේ Shridhar Raghav, Abbas Tyrewala සහ Anand විසිනි. චිත්‍රපටයේ ෂාරුක් ඛාන් පිටුවහල් කරන ලද RAW නියෝජිතයෙකු වන පතන් ලෙසත්, ජෝන් ඒබ්‍රහම්, ඉන්දියාවේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන හිටපු RAW නියෝජිතයෙකු බවට පත් වූ දේශද්‍රෝහී ජිම් ලෙසත් රඟපායි. දීපිකා පදුකෝන් කාන්තා ප්‍රධානිය ලෙස රංගනයෙන් දායක වන අතර ඩිම්පල් කපාඩියා සහ අශුතෝෂ් රානා සහාය චරිත නිරූපණය කරති. Pathaan කියන්නේ YRF Spy Universe වල හතර වන පරිච්ඡේදය.

ඒ වගෙම මෙම චිත්‍රපටය මේ වෙන විට imdb දර්ශකයේ 7/10 ලබාගෙන තියෙන අතර Rotten Tomatoes අගය 87% ලැබි තිබෙනවා. එවගෙම මෙම චිත්‍රපටය 2023.01.25 වන දින ලොව පුරා තිරගත විම ඇරබුනා. මෙය පැය දෙකයි විනාඩ් 26ක් පුරා දිවෙන චිත්‍රපටයකී. ඒ වගෙම මේ සදහා ඉන්දියානු රුපියල් කෝටි 225 වියදම් කර ඇත. ඒවගේම මෙම චිත්‍රපටය දැනට ඉන්දියානු රුපියල් කෝටි 600කට ආසන්න ප්‍රමාණයක ආදයම් වාර්තාවකට හිමිකම් කියන්නේ තිරගත වී දවස් 6ක් වැනී කෙටි කාලයකදී වීමයි විශේෂත්වය.

ඒවගේම අන්තිමට කියන්න ඕන මෙකේ ගොඩක් අය බලාපොරොත්තු නොවුනු පුදුමයකුත් තියෙනවා. අවුරුදු 5ක් වැනී දිගු නිහැඩියාවකට තිත තියලා SRK ප්‍රධාන චරිතය රගපාණ ලද අලුත්ම චිත්‍රපටය “PATHAAN”. ඉතින් ආරාධනා කරනවා මේ වසරේ අරම්භයෙම ඉන්දියාව හොල්ලන මේ සුපිරි චිත්‍රපටය බලන්න කියලා.

 

]]>
https://sinhalasub.lk/movies/pathaan-2023-sinhala-subtitles/feed/ 12
War (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/war-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/war-2019-sinhala-subtitles/#comments Wed, 01 Mar 2023 00:30:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2065 කබීර් කියන්නෙ ඉන්දියානු හමුදාවේ ඉන්න හොදම හා දක්ෂම සොල්දාවෙක්..මේ හොදම කෙනා ගැන එයාගෙ කර්නල් ඉදන් ලොකු ඇගයීමකින් ඉන්නෙ.. නිකමට හිතන්න එහෙම කෙනෙක් එකපාරටම ඉන්දියානු හමුදාවටම විරුද්ධ වුනොත් ? රජයේ ඉන්න ලොකුම පුද්ගලයන් මෙයාගෙ ගොදුරු වුනොත්..මේ ඉන්දියානු හමුදාවේ හොදම දක්ෂම නිළදාරියාව නවත්තන්න පුළුවන් කෙනෙක් ඕන වෙනවනේ.. අන්න ඒකට ඉන්න එකම කෙනාව ඉන්දියානු හමුදාව ගෙන්නනවා.. ඒ එකම කෙනා තමයි කබීර් ගෙ ගෝලයා කාලීඩ් රහමානි කියන්නෙ.. ඉතින් මොකද කබීර් මේ විදිහට හිටි හැටියේ වෙනස් වුනේ ? මෙයාගෙ ශිෂ්‍යයා කාලීඩ් ට තමන්ගෙ ගුරාව පරද්දන්න පුළුවන් වෙයිද ? ඒක දැනගන්න නම් ඔයාට පැය 2 යි විනාඩි 30 කට ආසන්න කාලයක් දිවෙන මේ අතිදැවැන්ත හින්දි සිනමා නිර්මාණය බලන්නම වෙනවා.. ]]> https://sinhalasub.lk/movies/war-2019-sinhala-subtitles/feed/ 1