Shan Thulaseedharan Archives - SinhalaSub https://sinhalasub.lk/director/shan-thulaseedharan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 29 Jul 2025 13:16:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shan Thulaseedharan Archives - SinhalaSub https://sinhalasub.lk/director/shan-thulaseedharan/ 32 32 Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/#respond Tue, 29 Jul 2025 11:19:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40113 සුභ දවසක් වේවා සියළු දෙනාට, මගේ හයවෙනි මලයාලම් උපසිරැසියත් එක්ක තමයි මම ඔයාලව හම්බවෙන්න ආවෙ. මෑතකදි නිකුත් වෙච්ච Dear Vaappi චිත්‍රපටියත් අරගෙනයි. IMDB දර්ශකේ 7.0 ක් වගේ ඉහළ අඟයක් ගන්න “ඩියර් වාප්පි” සමත් වෙලා තියනවා. ප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වෙන ලාල් මෙහි රංගන දායකත්වය දක්වනවා. එමෙන්ම නවක නළු නිළි රැසකගේ දායකත්වය මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. […]

The post Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා සියළු දෙනාට,

මගේ හයවෙනි මලයාලම් උපසිරැසියත් එක්ක තමයි මම ඔයාලව හම්බවෙන්න ආවෙ. මෑතකදි නිකුත් වෙච්ච Dear Vaappi චිත්‍රපටියත් අරගෙනයි. IMDB දර්ශකේ 7.0 ක් වගේ ඉහළ අඟයක් ගන්න “ඩියර් වාප්පි” සමත් වෙලා තියනවා. ප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වෙන ලාල් මෙහි රංගන දායකත්වය දක්වනවා. එමෙන්ම නවක නළු නිළි රැසකගේ දායකත්වය මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. ජීවිතේ පැමිණෙන බාධක සමඟ ඉදිරියට ගලා ගෙන යන පියෙක් සහ දියණියක් අතර ඇති අපූරු බැඳීම තේමා කරගත්තු කතා තේමාවකින් සමන්විත වෙලා තියන්වා.මුස්ලිම් මලයාලම් පරිසරයක් මත ගොඩ නැගුණු චරිත් වටා ගෙතුනු කතාවක් මෙහි දකින්න පුලුවන්. මෙහි සඳහන් “වාප්පි” කියන වචනයත් මලයාලම් මුස්ලිම් වරුන් පාවිච්චි කරන වචනයක් විදියට සඳහන් කරන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත් බැඳීම් මූලික කර ගත් පියෙක් සහ දියණියක් ජිවිතය ජය ගන්න දරණ උත්සාහය මෙහි දකින්න පුළුවන්. බෂීර් නම් ටේලර් වරයෙක් තම කුඩා කල සිට පැවති නිර්මාණාත්මක අදහස් සමඟ තමා සිහින මැවූ නිමිඇඳුම් අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දරණ උත්සාහය චිත්‍රපටිය පුරාම දකින්න පුළුවන් ඒ වගේම බෂීර් ටත් ඔහුගේ දියණිය ආමිරා ටත් මේක ජය ගන්න පුළුවන් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය නරඹන්න කියල ආරාධනා කරමින් අළුත් උපසිරැසියකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

සියළු දෙනාට ජය!

Dear Vaappi Sinhala Sub
Dear Vaappi Sinhala Subtitles
Dear Vaappi (2023) Sinhala Sub
Dear Vaappi (2023) Sinhala Subtitles

The post Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/feed/ 0