The Cursed (2021) Sinhala Subtitles
කතාව කුතුහලයක් වෙන්න මම මෙහෙම කියන්නම් 19 වන සියවසේ ප්‍රංශයේ ගම්මානයක සිදුවෙන අමුතු කතාවක්! මිනිස්සු දඩයම් කරන මෘගයෙක්!මෘගයාගෙන් ගම බේරා ගන්න එන ජොන් මැක්බ්‍රයිඩ් නම් වෛද්‍යවරයක් (දඩයක් කාරයෙක් හැබැයි) ඉතින් කවුද මේ මෘගයා?ජොන් ඌව දඩයම් කරන්න පුළුවන් වුනාද? ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා විශෙෂයෙන්ම කියන්න ඕනෙ හොරර් ෆිල්ම් වලට කැමති අයට සුපිරි ෆිල්ම් එකක් තමයි මේක..