Sanal Kumar Sasidharan Archives - SinhalaSub https://sinhalasub.lk/director/sanal-kumar-sasidharan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 16 Feb 2023 23:27:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sanal Kumar Sasidharan Archives - SinhalaSub https://sinhalasub.lk/director/sanal-kumar-sasidharan/ 32 32 Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chola-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chola-2019-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:10:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1111 මේ කතාව පටන් ගන්නෙ වැඩිහිටි ගෑනු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුට කියන කතාවකින්, චිත්‍රපටයේ විනාඩි 120 පුරාවට අපිට නිරූපණය කරන්නෙ අන්න ඒ සිද්ධි දාමය.. එක් තරා පෙම්වතියක් ගෙදරටත් හොරෙන් එයාගෙ පෙම්වතා එක්ක පොඩි සවාරියක් යන්න පිටත් වෙනවා. මෙයාලට මේ ගමන යන්න වෙන්නෙ පෙම්වතාගෙ ලොක්කා එක්ක ජීප් එකේ.. දවසෙම මේ දෙන්නා එකට කාලය ගත කරලා අන්තිමේට මේ […]

The post Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ කතාව පටන් ගන්නෙ වැඩිහිටි ගෑනු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුට කියන කතාවකින්, චිත්‍රපටයේ විනාඩි 120 පුරාවට අපිට නිරූපණය කරන්නෙ අන්න ඒ සිද්ධි දාමය.. එක් තරා පෙම්වතියක් ගෙදරටත් හොරෙන් එයාගෙ පෙම්වතා එක්ක පොඩි සවාරියක් යන්න පිටත් වෙනවා. මෙයාලට මේ ගමන යන්න වෙන්නෙ පෙම්වතාගෙ ලොක්කා එක්ක ජීප් එකේ.. දවසෙම මේ දෙන්නා එකට කාලය ගත කරලා අන්තිමේට මේ ගෑණු ළමයට ගෙදර යන්න පරක්කු වෙනවා. මෙයා ගොඩාක් බය වෙනවා. අන්තිමට රාත්‍රිය ලැගුම් හලක ගත කරන්න සිද්ධ වෙනවා. මෙයා තමන්ගෙ පෙම්වතාට දිගින් දිගටම කියන්නෙ බස් එකක හරි ආපහු ගෙදර යමු කියලා. ඒත් ලොක්කගෙ තර්ජන ගර්ජන හමුවේ මේ දෙන්නට නවතින්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ලොක්කා මේ කොල්ලව කෑම ගේන්න පිටත් කරවලා අර ගෑණු ළමයා එක්ක කාමරේ තනි වෙනවා. එතනින් එහාට වෙන සිද්දිය කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්න..

මම මුලින් කිව්වනේ මේක වැඩිහිටි කාන්තාවක් කුඩා ගැහැණු ළමයෙකුට කියලා දෙන කතාවක් කියලා. ඒ කතාව අවසානය වෙනකොට ඔයාලට තේරුම් යයි පුංචි ගෑණු ලමයෙකුගෙ හිතට කාවද්දන්න හදපු අදහස මොකක්ද කියන එක.. ඒක මටනම් තේරුම් ගියේ හරියට “දුවේ මෙන්න මේ වගේ දේවල් වලින් අපි ප්‍රවේසම් වෙන්න ඕන” කියනවා වගේ…

The post Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chola-2019-sinhala-subtitles/feed/ 0