Rangaraj Archives - SinhalaSub https://sinhalasub.lk/director/rangaraj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Sep 2025 23:48:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rangaraj Archives - SinhalaSub https://sinhalasub.lk/director/rangaraj/ 32 32 Guts (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guts-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guts-2025-sinhala-subtitles/#comments Tue, 09 Sep 2025 23:48:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111942 Guts Sinhala Sub Guts Sinhala Subtitles Guts 2025 Sinhala Sub Guts (2025) Sinhala Sub Guts (2025) Sinhala Subtitles ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා අළුතෙන් ආපු තවත් සුපිරිම ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. රංගා කියලා පොලිස් නිලධාරියෙක් ඉන්නවා..මෙයා මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් කරගෙන යනකොට ඒකේ වැරදිකාරයව කොටු කරගෙන අත්තඩංගුවට ගන්නවා..මේ අත්තඩංගුවට ගත්ත කෙනාට ඉහළ […]

The post Guts (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guts Sinhala Sub
Guts Sinhala Subtitles
Guts 2025 Sinhala Sub
Guts (2025) Sinhala Sub
Guts (2025) Sinhala Subtitles

ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා අළුතෙන් ආපු තවත් සුපිරිම ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

රංගා කියලා පොලිස් නිලධාරියෙක් ඉන්නවා..මෙයා මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් කරගෙන යනකොට ඒකේ වැරදිකාරයව කොටු කරගෙන අත්තඩංගුවට ගන්නවා..මේ අත්තඩංගුවට ගත්ත කෙනාට ඉහළ සම්භන්ධතා තියෙන හින්දා පැයක්වත් හිරේ ඉන්නේ නැතුව නිදහස් වෙනවා..ඉතින් මේ පොරගේ නම අජේ දේව්..ඊටපස්සේ අජේ දේව් මේකට රිටන් එක දෙන්න ගන්නවා..එයා රංගාගේ ජීවිතේ මිහිපිට අපායක් කරනවා..ඉතින් රංගාගේ ජීවිතේ එතනින් පස්සේ මොකක් වෙයිද ???? මේ හැමදේටම රංගා මොවුන්ගෙන් පළි ගනියිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න්..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Guts (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guts-2025-sinhala-subtitles/feed/ 3