Raju Murugan Archives - SinhalaSub https://sinhalasub.lk/director/raju-murugan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Dec 2023 17:48:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raju Murugan Archives - SinhalaSub https://sinhalasub.lk/director/raju-murugan/ 32 32 Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/japan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/japan-2023-sinhala-subtitles/#comments Mon, 11 Dec 2023 17:40:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61203 Japan Sinhala Sub Japan Sinhala Subtitles Japan (2023) Sinhala Sub Japan (2023) Sinhala Subtitles “කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ? ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…” Japan ඔන්න කාර්තිගේ අලුත්ම ෆිල්ම් එකටත් සබක් අරන් ආවා. මේකේ Karthi හා Anu Emmanuel ප්‍රධාන රංගනයෙන් දායකවෙන අතර Sunil හා Vijay Milton […]

The post Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Japan Sinhala Sub
Japan Sinhala Subtitles
Japan (2023) Sinhala Sub
Japan (2023) Sinhala Subtitles

“කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ?
ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික
එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…”

Japan ඔන්න කාර්තිගේ අලුත්ම ෆිල්ම් එකටත් සබක් අරන් ආවා. මේකේ Karthi හා Anu Emmanuel ප්‍රධාන රංගනයෙන් දායකවෙන අතර Sunil හා Vijay Milton සහය චරිතයට පන පොවනවා ඇති. ෆිලුමනම් ඇක්සන් කොමඩි විදියට තියෙන්නේ. කතාව හා අධ්‍යක්ෂණය Raju Murugan විසින්. නිෂ්පාදනය S. R. Prakash Babu සහ S. R. Prabhu විසින් Dream Warrior Pictures යටතේ. සංගීතය G. V. Prakash Kumar විසින්. සිනමාකරණය Ravi Varman සහා සංස්කරණය Philomin Raj.මේක තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන දායකත්වය සපයු අය.

දැන් කතාව බලමු:

කතාව නම් කෙටියෙන් කිව්වොත් මේක තමයි .
කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ? ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික
එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…
කාර්තිගේ අමුතුම රංගනයක් බලන්න පුලුවන් හොද අවසානයක්. මොන තරම් සෙල්ලම් දැම්මත් මේක තමයි අවසානය. අපි කාට හරි ප්‍රයෝජනයක්වෙලා විනාශවෙලා යනවා. ඒ අනෙක් අයට ප්‍රයෝජනවත්වෙන විදිය අනුව අපේ අවසානය ලගාවෙනවා. ඒ අවසානය අපට ඕන විදියට වෙනස්කරගන්න පුලුවන්ද ? කෙනෙක්ගේ ළමා කාලය අවසානය දක්වා බලපාන හැටි කොහෝමද ?
මිශ්‍ර රිවිව්ස් ලැබිල තිබුනත් මට අනුවනම් සාමාන්‍ය මට්ටමක් තිබුන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන් .
එහේනම් තවත් සබකින් හම්බවෙමු

The post Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/japan-2023-sinhala-subtitles/feed/ 2