R. Balki Archives - SinhalaSub https://sinhalasub.lk/director/r-balki/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 06:04:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png R. Balki Archives - SinhalaSub https://sinhalasub.lk/director/r-balki/ 32 32 Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghoomer-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghoomer-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 09:33:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61804 Ghoomer Sinhala Sub Ghoomer Sinhala Subtitles Ghoomer (2023) Sinhala Sub Ghoomer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හැමෝම ඉල්ලපු චිත්‍රපටියක් මේ අරන් ආවේ. මේක ඉල්ලලා සුම් පෙජ් එකට වගේම මටත් ප්‍රයිවට් මැසේජ් පවා ඇවිල්ලා තිබ්බා. මං හිතන්ඇනේ ත්තටම මේකට තාම උපසිරැසියක් කවුරුත් නොදාන්න හේතුව එකම එකයි. අපිට චිත්‍රපටියකට නම් උපසිරැසි දාන්න පුලුවන් ? එත් කොහොමද […]

The post Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghoomer Sinhala Sub
Ghoomer Sinhala Subtitles
Ghoomer (2023) Sinhala Sub
Ghoomer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හැමෝම ඉල්ලපු චිත්‍රපටියක් මේ අරන් ආවේ. මේක ඉල්ලලා සුම් පෙජ් එකට වගේම මටත් ප්‍රයිවට් මැසේජ් පවා ඇවිල්ලා තිබ්බා. මං හිතන්ඇනේ ත්තටම මේකට තාම උපසිරැසියක් කවුරුත් නොදාන්න හේතුව එකම එකයි. අපිට චිත්‍රපටියකට නම් උපසිරැසි දාන්න පුලුවන් ? එත් කොහොමද ක්‍රිකට් මැච් එකකට සබ් දාන්නේ. මේකේ අන්තිම පැය බාගේ තනිකරම මැච් එකක් තියෙන්නේ. ලයින් 500ක් විතර මැච් එකේ විස්තරේ යන්නේ..කොහොම හරි මට දැනෙන විදියට ඔයාලාටත් තේරෙන විදියට මැච් එකේ උපසිරැසි දැම්මා. මේක බලන ක්‍රිකට් ගහන ගහන කෙනෙක් එහෙම දාපුවාගේ වැරැද්දක් තිබ්බොත් ඉතින් කියන්න. මොකද මැච් බැලුවාට එවාගේ හරියටම කියන දේවල් වල දැනුමක් ලොකුවටම නැහැ නොවැ..

චිත්‍රපටිය පැත්තට ආවොත් මේක ඉතින් R. Balki ෆිල්ම් එකක්. හින්දි චිත්‍රපටි බලන කෙනෙක් නම් මේ අධ්‍යක්ෂකවරයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. English Vinglish, Pad Man, Mission Mangal වගේ චිත්‍රපටි මොහුගේ අධ්‍යකෂණයෙන් හැඩවුන එවා. Abhishek Bachchan හා Saiyami Kher මෙහි ප්‍රධාන චරිතයෙන් රංඟනයට දායක වෙනවා..

ඔයාලා බැනර් වලම දැකපු විදියට අතක් අහිමි කෙනෙක්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුලුවන්ද? අඩුම ගානේ තේරෙන්නවත්.. ඇනිනා කියන්නේ දක්ෂ ප්‍රහාරත්මක පිතිකරුවෙක්… නමුත් ජිවිතේ නොහිතු වෙලාවක වෙන එක් සිදුවිමක් නිසා ඇයගේ දකුණු අත අහිමිවෙනවා. එතැනින් එහාට ඇයගේ ක්‍රිකට් දිවිය අවසන් වේවිද? පවුලේ සැමටම එකතු වෙලා පැය දෙකක් ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි ඉතින් මේක.

”අවුරුදු ගණන් මහන්සිවෙලා කැපවෙලා ජිවිතේ තැනකට ආවම හැමෝම කියනවා ඒක වාසනාව කියලා.. එත් වාසනාව කියලා දෙයක් නැහැ. තියෙන්නේ උත්සහාය”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghoomer-2023-sinhala-subtitles/feed/ 2
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lust-stories-2-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lust-stories-2-2023-sinhala-subtitles/#comments Tue, 04 Jul 2023 23:09:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42882 Lust Stories 2 Sinhala Sub Lust Stories 2 Sinhala Subtitles Lust Stories 2 (2023) Sinhala Sub Lust Stories 2 (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත […]

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lust Stories 2 Sinhala Sub
Lust Stories 2 Sinhala Subtitles
Lust Stories 2 (2023) Sinhala Sub
Lust Stories 2 (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. හැමෝටම කතා හතරම සෙට් වෙන එකක් නම් නැහැ. මට නම් අඩු වැඩි වශයෙන් දෙවැනි හා සිව්වැනි කතාව හොදයි.. පළවෙනි හා තෙවැනි කතාවේ ලොකු ගත යුත්තක් නම් තිබ්බේ නැහැ වගේදෝ කියලා හිතුනා.. කොහොමත් ෆිල්ම් එක එන්න කලින්ම පොඩ්ඩක් කතාබහක් ඇති උනේ තමන්නාගේ සරාඟි දර්ශන කිහිපියක් අන්තර්ජාලයේ එහේ මෙහේ ගිය නිසා. ඒ කතාව නම් ඔයාලාට බලන්න වෙන්නේ චිත්‍රපටියේ තුන්වැනි කතාව විදියට නම් තමයි..

මේ පාර ඉන්න නළු නිළි පිරිස තමයි මේ Kajol
Mrunal Thakur
Neena Gupta
Tamannaah Bhatia
Vijay Varma
Amruta Subhash
Tillotama Shome
Kumud Mishra
Angad Bedi

මේ පාර කතා හතර අධ්‍යක්ෂණය කරන්නේ R. Balki
Konkona Sen Sharma
Sujoy Ghosh
Amit Ravindernath Sharma විසින්…

අලුතින්ම කසාද බදින්න යන යුවලකට තමන්ගේ ආච්චි අම්මාගෙන් ලැබෙන අපුරු උපදෙසක්.. පළවෙනි කතාවෙන්.. තනියම ෆ්ලැට් එකක දිවි ගෙවන මැදි වයසේ කාන්තාවක් හා තමන්ගේ මෙහෙකාරිය අතර සිදුවන අරුම පුදුම ගනුදෙනුවක් දෙවැනි කතාවෙන්… කපටි චාටු කතාවලින් කාන්තාවන් රවට්ටන පුද්ගලයෙක්ට වෙන නොහිතු විරු සිදුවිමක් තෙවැනි කතාවෙන්ද…  කාන්තාවන්ට ලොල් උන මැදි වයසේ පුද්ගලයෙක් හා බිරිදක් ගෙවන ජිවිතය කෙසේ ඉවර වේවිද කියලා සිව්වැනි කතාවෙන්ද ඔයාලාට බලන්න පුලුවන්.. එහෙනම් සති අන්තයෙන් මේ චිත්‍රපටියට කාලයක් වෙන් කරගන්න කියලා ආරාධනා කරනවා. අමුතුවෙන්කි යන්න ඕනි නැහැනේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් කියලා..  එහෙනම් ගිහින් එන්නම්..

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lust-stories-2-2023-sinhala-subtitles/feed/ 2
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chup-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chup-2022-sinhala-subtitles/#respond Fri, 25 Nov 2022 02:26:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33098 Chup Sinhala Sub Chup Sinhala Subtitles Chup (2022) Sinhala Sub Chup (2022) Sinhala Subtitles

The post Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chup Sinhala Sub
Chup Sinhala Subtitles
Chup (2022) Sinhala Sub
Chup (2022) Sinhala Subtitles

The post Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chup-2022-sinhala-subtitles/feed/ 0