Pushkar – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 12 May 2023 15:51:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pushkar – SinhalaSub https://sinhalasub.lk 32 32 Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vikram-vedha-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vikram-vedha-2022-sinhala-subtitles/#respond Fri, 12 May 2023 15:51:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40335 Vikram Vedha Sinhala Sub
Vikram Vedha Sinhala Subtitles
Vikram Vedha (2022) Sinhala Sub
Vikram Vedha (2022) Sinhala Subtitles

 

ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්රම්වේදා,හින්දි චිත්රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක මාධවන් සහ විජය සේදුපති රගපෑ දමිල චිත්රපටියක් වෙන වික්රම් වේදා හි හින්දි ප්රතිනිර්මාණය…
ඉතින් කතාව ගැන කිව්වොත්.. වේදා කියන්නේ භයානක අපරාධකාරයෙක්,වේදාව අල්ලගන්න විශේෂ පොලිස් ඒකකයක් පත් කරනවා,මේ පොලිස් ඒකකයේ ප්රධානියා තමයි වික්රම්,වික්රම් කියන්නේ නීතිගරුක අවංක නිලධාරියෙක්,ඉතින් කිසියම් හේතුවක් නිසා වේදා හැංගිලා තමයි ඉන්නේ,ඒ නිසාම පොලිසියටවත් වේදා ගැන තොරතුරක් හොයාගන්න බැරිව ඉද්දි,එක පාරටම වේදාම ඇවිල්ලා පොලිසියට බාරවෙනවා..ඇයි මේ වේදා පොලිසියට බාරවුනේ කියල දැනගන්න,අරගෙන බලන්නකෝ වික්රම් වේදා…..
]]>
https://sinhalasub.lk/movies/vikram-vedha-2022-sinhala-subtitles/feed/ 0