Philip Koch Archives - SinhalaSub https://sinhalasub.lk/director/philip-koch/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 23 Jul 2025 02:57:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Philip Koch Archives - SinhalaSub https://sinhalasub.lk/director/philip-koch/ 32 32 Brick (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/brick-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/brick-2025-sinhala-subtitles/#respond Thu, 17 Jul 2025 05:29:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106363 Brick Sinhala Sub Brick Sinhala Subtitles Brick 2025 Sinhala Sub Brick (2025) Sinhala Sub Brick (2025) Sinhala Subtitles                2025 ජුලි 10 දින නෙට්ෆ්ලික්ස් හරහා ඩිජිටල් ලොවටත්, ඇමෙරිකාවේදී රිදී තිරයටත් එකවර මුදාහැරි අලුත්ම Drama, Sci-Fi, Mystery & Thriller නිර්මාණය තමයි Brick. මේක ජර්මන් ෆිලුමක්. පැය 1 විනාඩි 39 ක […]

The post Brick (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Brick Sinhala Sub
Brick Sinhala Subtitles
Brick 2025 Sinhala Sub
Brick (2025) Sinhala Sub
Brick (2025) Sinhala Subtitles

               2025 ජුලි 10 දින නෙට්ෆ්ලික්ස් හරහා ඩිජිටල් ලොවටත්, ඇමෙරිකාවේදී රිදී තිරයටත් එකවර මුදාහැරි අලුත්ම Drama, Sci-Fi, Mystery & Thriller නිර්මාණය තමයි Brick. මේක ජර්මන් ෆිලුමක්. පැය 1 විනාඩි 39 ක ධාවන කාලයකින් යුතු මෙහි තිර රචනය සහ අධ්‍යයක්ෂනය යන දෙකම Philip Koch. රංගනයෙන් එකතුවෙනවා Matthias Schweighöfer ( ටිම් ), Ruby O. Fee (ඔලිවියා), Frederick Lau (මර්වින්), Salber Lee Williams (ඇනා), Sira-Anna Faal (ලියා) සහ Murathan Muslu (යූරි).
              කතාව කෙටියෙන් කිව්වොත්.. ටිම් සහ ඔලිවියා මහල් නිවාසයක ජීවත් වෙන්නෙ. දවසක් උදේ බලනකොට ඔවුන්ගේ මහල් නිවාස ගොඩනැගිල්ල අභිරහස් යකඩ වැනි ගඩොල් බිත්තියකින් වට වෙලා. මේ බිත්තිය කිසිම දෙයකින් පොඩි සීරීමක්වත් කරන්න බෑ. ඒ තරම් ශක්තිමත්. දොරවල්, ජනෙල් ඔක්කොම බිත්තියෙන් වැහිලා. වතුර නෑ, පෝන් සිග්නල් නෑ, ඔවුන් සම්පූර්ණයෙන්ම හිරවෙලා. මොකක්ද මේ සිද්ධිය? එක රැයකින් සම්පූර්ණ මහල් ගොඩනැගිල්ලක් බිත්තියකින් වට වුනේ කොහොමද? ටිම් සහ ඔලිවියා පණපිටින් පිටතට ඒමට දරණ උත්සාහය චිත්‍රපටය පුරාම බලාගන්න පුලුවන්. ඔවුන් සාර්ථක වෙයිද? මොහොතින් මොහොත කතාව වෙනස් වෙවී, මුල සිට අවසානය දක්වාම කුතුහලය පවත්වා ගැනීමට සමත්වීම නිසා කිසිම බෝරිං එකක් නැතුව රස විඳින්න පුලුවන් නිර්මාණයක් බව විශේෂයෙන් කියන්න ඕනෙ.
             මේකෙ 01.05.03 තප්පරයෙදි පොඩි 18+ කෑල්ලක් තියෙනවා. තප්පර දෙක තුනක කෑල්ලක්. සීසීටීවී ලිංගික දර්ශනයක් ෆාස්ට් ස්පීඩ් බලන එකක්. ඒ ඇරුණම කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ.
ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Brick (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/brick-2025-sinhala-subtitles/feed/ 0