Phani Krishna Siriki – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 17 May 2023 01:00:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Phani Krishna Siriki – SinhalaSub https://sinhalasub.lk 32 32 Crazy Fellow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/crazy-fellow-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/crazy-fellow-2022-sinhala-subtitles/#respond Wed, 17 May 2023 01:00:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40503 Crazy Fellow Sinhala Sub
Crazy Fellow Sinhala Subtitles
Crazy Fellow (2022) Sinhala Sub
Crazy Fellow (2022) Sinhala Subtitles
මේක පිස්සු කොල්ලෙක්ගේ ආදරයක් ගැන කතාවක්. ඉතින් මේ කතාවේ පිස්සු කොල්ලා තමයි අභී. මේ අභි හෙන මොඩ වැඩ තමයි යන යන තැන කරන්නේ. ඉතින් කොහොම හරි අභීව බලාගන්නේ එයාගේ අයියායි නැනායි ඉතින් මෙයාලා මෙයාව රස්සාවකට දානවා මොකද මේ පිස්සු වැඩ නතර කරන්න කියලා. ඉතින් එතන ලස්සන කෙල්ලෙක් ඉන්නවා මධු කියලා. ඊටපස්සේ අභී මෙයාව හම්බුනාම දැනගන්නේ අභී කරපු පිස්සු වැඩ මෙයා දැකලා කියලා. ඉතින් මේ දෙන්නා ඒක තැන වැඩ කලත් තරහින් තමයි ඉන්නේ. මේ ආයතනයේ වැඩ කරනවා රමෙෂ් කියලා පොරක් ඉතින් මෙයා අභීට සෙට් වෙනවා. රමෙෂ් කියනවා අභීට කෙල්ලෙක් සෙට් කරගන්න කියලා එතකොට අභී කියනවා මම ගැන දන්න කෙනෙක් මට කොහොමත් කැමති වෙන්නේ නෑ කියලා. රමෙෂ් කියනවා ඇප් එකකින් ගැනු ලමයෙක් හොයාගමු කියලා. පස්සේ එහෙම කරනවා එකට නම දාන්නේ නානී කියලා ඩිපි එකට පරණ නලුවෙක් ගේ ෆොටෝ එකක් දානවා. මේ වෙලාවෙම මධු එයාගේ යාලුවා එක්ක ඔට්ටුවක් අල්ලලා මේ ඇප් එකට රෙජිස්ට්‍රාර් වෙනවා. වෙන නමකින් වෙන ඩිපි එකකින්. ඉතින් අභී ඒක දැක්ක ගමන් මේ වෙනස් කෙල්ලෙක් කියලා ලයික් කරනවා. පස්සේ දෙන්නා චැට් කරන්න පටන් ගන්නවා එතකොට අභී කවුද කියලා දන්නේ නැති මේ කෙල්ලට චින්නී කියලා නමක් දානවා. දෙන්නා මෙකෙන් හුගක් යාලු වෙනවා එත් ඇත්තටම මේ දෙන්නා එකම ආයතනයේ උනාට එයාලා දැනගන්නේ නෑ. පස්සේ දවසක දෙන්නා හම්බෙන්න දාගන්නවා. අපි බලමු නානිට චින්නි හම්බවෙයිද කියලා. ඉතින් මෙච්චරයි කියන්නේ මෙතනින් එහාට මරු ඔයාලාම බලන්න. හරිම ලස්සන ආදර කතාවක්.
විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා හශිනි ඉමාශා සහෝදරියට සහ ගිහාන් සහොදරයාට මේ උපසිරස ගැන්විම මට භාර දුන්නාට.
]]>
https://sinhalasub.lk/movies/crazy-fellow-2022-sinhala-subtitles/feed/ 0