P. S. Mithran Archives - SinhalaSub https://sinhalasub.lk/director/p-s-mithran/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 14 Feb 2023 21:55:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png P. S. Mithran Archives - SinhalaSub https://sinhalasub.lk/director/p-s-mithran/ 32 32 Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sardar-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sardar-2022-sinhala-subtitles/#comments Mon, 13 Feb 2023 23:30:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32174 Sardar Sinhala Sub Sardar Sinhala Subtitles Sardar (2022) Sinhala Sub Sardar (2022) Sinhala Subtitles විජය ප්‍රකාශ් කියන්නේ තමන්ගේ තාත්තා රටට කරපු ද්‍රෝහිකමක් නිසා බලපෑමකට ලක්වෙන කෙනෙක්..එහෙම අතරේ තමයි සමීරා කියල ගෑනු කෙනෙක් රටට ද්‍රෝහිකමක් කරා කියල දැනගන්න ලැබෙන්නේ…ඉතින් සමීරව හොයාගෙන යන විජය ප්‍රකාශ්ට හොයාගන්න ලැබෙන්නේ ලොකුම කුමන්ත්‍රනයක් ගැන…තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නේ වතුර වෙනුවෙන් කියල තමයි […]

The post Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sardar Sinhala Sub
Sardar Sinhala Subtitles
Sardar (2022) Sinhala Sub
Sardar (2022) Sinhala Subtitles

විජය ප්‍රකාශ් කියන්නේ තමන්ගේ තාත්තා රටට කරපු ද්‍රෝහිකමක් නිසා බලපෑමකට ලක්වෙන කෙනෙක්..එහෙම අතරේ තමයි සමීරා කියල ගෑනු කෙනෙක් රටට ද්‍රෝහිකමක් කරා කියල දැනගන්න ලැබෙන්නේ…ඉතින් සමීරව හොයාගෙන යන විජය ප්‍රකාශ්ට හොයාගන්න ලැබෙන්නේ ලොකුම කුමන්ත්‍රනයක් ගැන…තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නේ වතුර වෙනුවෙන් කියල තමයි කියන්නේ…එහෙම එකේ දැන්මම ඉදන්ම වතුරට මිලක් නියම කරන්න ගත්තොත්,වතුර පාලනය කරන්න තනි කෙනෙක්ට හැකි උනොත්,මිනිසුන්ගේ ජීවිත කොච්චරනම් අමාරු වෙයිද..එහෙම සිද්ධියක් වටා නිර්මාණය උන මේ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…

The post Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sardar-2022-sinhala-subtitles/feed/ 9