Nahas Nazar Archives - SinhalaSub https://sinhalasub.lk/director/nahas-nazar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:18:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nahas Nazar Archives - SinhalaSub https://sinhalasub.lk/director/nahas-nazar/ 32 32 Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/adios-amigo-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/adios-amigo-2024-sinhala-subtitles/#comments Wed, 11 Sep 2024 01:40:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75038 Adios Amigo Sinhala Sub Adios Amigo Sinhala Subtitles Adios Amigo (2024) Sinhala Sub Adios Amigo (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි […]

The post Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adios Amigo Sinhala Sub
Adios Amigo Sinhala Subtitles
Adios Amigo (2024) Sinhala Sub
Adios Amigo (2024) Sinhala Subtitles

ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි 36ක් දිග චිත්‍රපටයක් උනාට කිසි කම්මැලි කමක් නෑ දිගටම විවිධ සිදු වීම් වලින් පිරුණු ලස්සනට ගලාගෙන යන චිත්‍රපටයක්.

මලයාලි සිනමාවෙ සුපිරි තරුවල දීප්තිය නිසා ටිකක් Under rated උන ඒත් අපේ රසිකයින් අතර ජනප්‍රිය තමුන්ටම ආවේණික රංගන සහිත අති විශිෂ්ඨම නළුවන් දෙපලක් තමයි මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ. සුරාජ් වෙන්ජාරමුඩු සහ අසිෆ් අලි.මීට අමතරව ශයින් ටොම් චාකෝ.අනගා, අල්තාෆ් සලිම් ආදී නළු නිළියන් මේකෙ ඉන්නවා. නහාස් නසාර් අධ්‍යක්ෂණය කරනවා.

අඩියෝස් අමීගෝ කියන්නෙ ස්පාඤ්ඤ බසින් මිතුරෙකුගෙන් කරන සමු ගැනීමක්. එකිනෙකාට හාත් පසින් වෙනස් පුද්ගලයො දෙන්නෙක් හදිසියේ එකට මුණ ගැසෙනවා. ඔවුන් එකට කරන චාරිකාවක අත්දැකීම් මේ කතාවට පාදක වෙනවා.ප්‍රධාන නළුවන් දෙපලගේ රැඟපෑම ඉතා ඉහළින් තිබෙන මේ කතාවේ අහසයි පොළවයි වගේ ඉන්න පුද්ගලයින් දෙදෙනා අතර සම්බන්ධය අපූරුවට ගලපලා තියෙනවා. හදිසියේ හමු වෙන ඔවුන් හදිසියේ සමු ගනීද?

  උපසිරසි අතින් මේක 3000කට අධික උපසිරසි සහිත චිත්‍රපටයක් නිසා දින කීපයක් ප්‍රමාද උනා ඉතිං ඉක්මණට බලන්න.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. අඩියෝස් අමිගෝ

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ Bandula K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/adios-amigo-2024-sinhala-subtitles/feed/ 1