Michael Felker Archives - SinhalaSub https://sinhalasub.lk/director/michael-felker/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 17 Oct 2024 13:08:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Felker Archives - SinhalaSub https://sinhalasub.lk/director/michael-felker/ 32 32 Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/things-will-be-different-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/things-will-be-different-2024-sinhala-subtitles/#respond Thu, 17 Oct 2024 13:06:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78138 Things Will Be Different Sinhala Sub Things Will Be Different Sinhala Subtitles Things Will Be Different (2024) Sinhala Sub Things Will Be Different (2024) Sinhala Subtitles ඔන්න ආපහු තවත් උපසිරසියක් අරන් මන් ආවා ඉතින් මේක ගැන කිව්වත් මේකත් 2024 මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 4 වෙනිදා තමා රිලීස් වෙලා තියෙන්න උණු උණුවෙම ඔන්න ,මේ ෆිලුමටත් සබ ගෙනාවා,imdb […]

The post Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Things Will Be Different Sinhala Sub
Things Will Be Different Sinhala Subtitles
Things Will Be Different (2024) Sinhala Sub
Things Will Be Different (2024) Sinhala Subtitles

ඔන්න ආපහු තවත් උපසිරසියක් අරන් මන් ආවා ඉතින් මේක ගැන කිව්වත් මේකත් 2024 මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 4 වෙනිදා තමා රිලීස් වෙලා තියෙන්න උණු උණුවෙම ඔන්න ,මේ ෆිලුමටත් සබ ගෙනාවා,imdb දැනට 5.1 කුත් කුණු තක්කාලි අගය 83% කුත් අරන් තියෙන මේ ෆිලුම ගැන කිව්වොත් sci-fi/Horror කැටගරියෙන් ආපු හොද ෆිලුමක් කියන්න පුළුවන්.

ස්ටොරිය ගැන කිව්වොත් නම් සහෝදරයෙක් සහ සහෝදරියක් අතර තමා කතාව යන්නේ මෙයාලා ගෙවල් වලට පැනල හොරකමේ යන ජෝඩුවක් හැබැයි මේක වෙනස්ම හොරකමක්,ඇත්තටම මේක පොඩ්ඩක් තේරුම් ගන්නත් ටිකක් අමාරුයි හැබැයි බර කමකුත් නැ,මිට වැඩිය මොකුත් කියන්න යන්නේ නැ බලලම ඉමු….

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/things-will-be-different-2024-sinhala-subtitles/feed/ 0