Manu Ashokan Archives - SinhalaSub https://sinhalasub.lk/director/manu-ashokan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 17 Jan 2024 15:43:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Manu Ashokan Archives - SinhalaSub https://sinhalasub.lk/director/manu-ashokan/ 32 32 Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaanekkaane-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaanekkaane-2021-sinhala-subtitles/#respond Wed, 17 Jan 2024 15:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8973 Tovino Thomas Aishwarya Lekshmi Suraj Venjaramoodu යන අය ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. මේක Mystery, Thriller කාණ්ඩයට අයත් වෙනවා. කතාව මෙහෙමයි.. එක් කසාද පවුලක් තියෙනවා. හදිසියේම ඒ ගෙදර එන කෙනෙක් නිසා, මේ අය ටිකක් තිගැස්මෙන් ඉන්නෙ. බලන් ගියාම ඒ කොල්ලගෙ කලින් මාමණ්ඩි. ඒ කියන්නෙ දැන් ඉන්නෙ මේ දෙවෙනි බිරිද. ඒ තාත්තා තවමත් දියණියගෙ මරණෙ ගැන හොයනවා. […]

The post Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

Tovino Thomas
Aishwarya Lekshmi
Suraj Venjaramoodu

යන අය ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. මේක Mystery, Thriller කාණ්ඩයට අයත් වෙනවා. කතාව මෙහෙමයි.. එක් කසාද පවුලක් තියෙනවා. හදිසියේම ඒ ගෙදර එන කෙනෙක් නිසා, මේ අය ටිකක් තිගැස්මෙන් ඉන්නෙ. බලන් ගියාම ඒ කොල්ලගෙ කලින් මාමණ්ඩි. ඒ කියන්නෙ දැන් ඉන්නෙ මේ දෙවෙනි බිරිද. ඒ තාත්තා තවමත් දියණියගෙ මරණෙ ගැන හොයනවා. ඉතිං මෙලෙස හොයාගෙන යන කොට තමයි මේකෙ පොටවල් ලිහිලා කට්ටිය මේකට පැටලෙන්න ගන්නේ.. ඒ අස්සෙ යම් යම් අභියෝගන් ඔස්සෙ කතාව දිවෙනවා.

තම දියණියගෙ මරණයට ඒ පියා කෙසේනම් සාධාරණයක් ඉටු කරයිද කියලා ඔයාලම බලන්නකො. සබේ පොඩි අවුලක් තිබ්බා. ESUB, එකේ එකම ඩයලොග් එක 20 පලක වගේ තිබ්බා. සිංදුව ඇතුලෙ ඉදලම. ඉතිං ඒ තැන් වලට තේරෙන විදියට ගැහුවා. එහෙනම් අරන් බලන්නකො.. “ඔයාලට පේන ඇසින්..”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaanekkaane-2021-sinhala-subtitles/feed/ 0