ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ විතරක් නෙමෙයි 2012 වසරේ හොදම චිත්‍රපටිය..හොදම අධයක්ෂණය වගේ සම්මාන රැසක්ම මේ චිත්‍රපටිය හිමිකරගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයා තියෙන්නේ Dulquer Salmaan සමග Nithya Menen.ඒ වගේම තව ජනප්‍රිය නළු නිළියන් අනු චරිත වලින් චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Anwar Rasheed විසින්. ”හැමෝටම කෑම උයන්න පුලුවන් වේවි නමුත් හැමෝටම බැහැ ඒ හදන කෑමෙන් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න” ඕක තමයි චිත්‍රපටියේ තේමාව..
]]>