Karthik Ghattamaneni Archives - SinhalaSub https://sinhalasub.lk/director/karthik-ghattamaneni/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Nov 2024 16:56:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Karthik Ghattamaneni Archives - SinhalaSub https://sinhalasub.lk/director/karthik-ghattamaneni/ 32 32 Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/surya-vs-surya-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/surya-vs-surya-2015-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 16:50:28 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14239 අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක Action / Romance / Drama ඝණයට අයත් වනවා. ඒ වගේම IMDb 6.7ක අගයකුත් ලබාගෙන තියෙනවා. කථාව මෙහෙමයි…. එක්තරා රෝගයක් හේතුවෙන් සූර්‍යාලෝකය සමට විශසහිත වූ,ජීවිත කාලයතුල සූර්‍යාව (ඉර) පින්තූර මගින් පමනක් දැක ඇති කොල්ලෙක්,නමින් සූර්‍යා….මේ රෝගය කෝටියකින් එක් අයෙක්ට හැදෙන එකක්. ඉතිං […]

The post Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක Action / Romance / Drama ඝණයට අයත් වනවා. ඒ වගේම IMDb 6.7ක අගයකුත් ලබාගෙන තියෙනවා. කථාව මෙහෙමයි….

එක්තරා රෝගයක් හේතුවෙන් සූර්‍යාලෝකය සමට විශසහිත වූ,ජීවිත කාලයතුල සූර්‍යාව (ඉර) පින්තූර මගින් පමනක් දැක ඇති කොල්ලෙක්,නමින් සූර්‍යා….මේ රෝගය කෝටියකින් එක් අයෙක්ට හැදෙන එකක්. ඉතිං සූර්‍යා කියන්නෙ ඉරට වෛර කරන, නිශාචර කෙනෙක්. රැයේ තමයි මොහුගේ දිවිය. ඒ වුනාට මොහුට ඉන්නවා මොහු හිතින් ආදරේ කරන ගැහැණූ ළමයෙක්. ඒත් ඇය රෑ ජීවිතේට කැමතිම නෑ. මොකද එයත් නයිට් ඩියුටි කරන කෙනෙක්. දවසක් ඇයගෙන් මොහුට මහ දවාලේ ඇමතුමක් එනවා. කට්ටියක් මට කරදර කරනවා, ඇවිත් බේරගන්න කියලා. ඉතිං සූර්‍යාට දහවලේ ගමන් බිමන් යන්න බෑ. පිච්චිලා මැරෙනවා. නමුත් යන්නම වෙන තත්වෙයක් උදා වෙනවා. එහෙනම් ඔයාලම බලන්නකො, සූර්‍යාට මොනව වෙයිද කියලා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/surya-vs-surya-2015-sinhala-subtitles/feed/ 0
Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/eagle-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/eagle-2024-sinhala-subtitles/#respond Sat, 02 Mar 2024 20:29:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67262 Eagle Sinhala Sub Eagle Sinhala Subtitles Eagle (2024) Sinhala Sub Eagle (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම ! අද අරගෙන එන්නෙ මගෙ 300* වැනි සිංහල උපසිරැසි ගැනීම.ඉතින් තව වැඩි දවසක් උපසිරැසි කරන්න පුළුවන් වෙයි කියල නම් හිතන්න බෑ..මෙච්චර ලොකු ගමනක් එන්න පුලුවන් උනේ ඔයාලා නිසා.ගොඩක් ස්තූතියි ඒකට..! මේකත් ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයක්. 2024 […]

The post Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eagle Sinhala Sub
Eagle Sinhala Subtitles
Eagle (2024) Sinhala Sub
Eagle (2024) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම ! අද අරගෙන එන්නෙ මගෙ 300* වැනි සිංහල උපසිරැසි ගැනීම.ඉතින් තව වැඩි දවසක් උපසිරැසි කරන්න පුළුවන් වෙයි කියල නම් හිතන්න බෑ..මෙච්චර ලොකු ගමනක් එන්න පුලුවන් උනේ ඔයාලා නිසා.ගොඩක් ස්තූතියි ඒකට..!

මේකත් ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයක්.

2024 පෙබරවාරි 9 වෙනිදා තමයි මේ Eagle ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කලේ. ඉන්දියානු රුපියල් කෝටි 35 ක වියදමක් දරල නිෂ්පාදනය කරපු මේක ඉන්දියන් රුපියල් කෝටි 28 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයුවා.අධ්‍යක්ෂණය කලේ කාර්තික් ගට්ටමනෙයි විසින්. මාස් මහරාජා කියල හඳුන්වන රවී තේජා එක්ක අනූපමා පරමේෂ්වරන්,නව්දීප්  මෙහි රංගනයෙන් එක් වෙනව.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කපු රෙද්දක් නිසා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නේ. නලිනි කියන තරුණ මාධ්‍යවේදිනියට දවසක් මේ කපු ගැන රෙදි හදන ෆැක්ට්‍රියක් ගැනත් ඒවා කොහොමද විදේශීය වෙලදපොල දක්වා ගියේ කව්ද මේවට මුල් වෙලා වැඩ කලේ කියන දේ අහන්න ලැබෙනව.ඉතින් මෙයා මේ ගැන පත්තරේ පොඩි ඉඩක චූටි ලිපියක් පල කරනව. හැබැයි ඊට පස්සෙ තමා වැඩේ වෙන්නේ.මෙයාලගේ පත්තරේ මුද්‍රණ කටයුතු පවා නවත්තල ආරක්ෂක අංශ ඇවිත් පැය ගානක් ප්‍රශ්න කරන්න ගන්නවා..ලොකු අව්ල් ජාලාවක් එයා දාපු අර පොඩි ලිපිය නිසා ඇති වෙනවා..

ඒ මොකක්ද නිසා වෙන්න ඇතිද ? මේ හැමදේම පිටිපස්සෙ තියෙන කතාව් මොකක්ද ?

දැනගන්න හැමෝම අරගෙන බලන්න එහෙනම්.ගිහින් එන්නම්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/eagle-2024-sinhala-subtitles/feed/ 0