Kannan Thamarakkulam Archives - SinhalaSub https://sinhalasub.lk/director/kannan-thamarakkulam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 08 Oct 2024 17:14:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kannan Thamarakkulam Archives - SinhalaSub https://sinhalasub.lk/director/kannan-thamarakkulam/ 32 32 Virunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/virunnu-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/virunnu-2024-sinhala-subtitles/#respond Tue, 08 Oct 2024 17:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77178 Virunnu Sinhala Sub Virunnu Sinhala Subtitles Virunnu (2024) Sinhala Sub Virunnu (2024) Sinhala Subtitles

The post Virunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Virunnu Sinhala Sub
Virunnu Sinhala Subtitles
Virunnu (2024) Sinhala Sub
Virunnu (2024) Sinhala Subtitles

The post Virunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/virunnu-2024-sinhala-subtitles/feed/ 0
Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chanakyathanthram-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chanakyathanthram-2018-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 20:31:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60215 Chanakyathanthram Sinhala Sub Chanakyathanthram Sinhala Subtitles Chanakyathanthram (2018) Sinhala Sub Chanakyathanthram (2018) Sinhala Subtitles සුභ දවසක් හැමොටම!! ආයුබෝවන් හැමෝටම ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයක් අරගෙන ආවා… මේක නම් ටිකක් පරණ මලයාලම් එකක්. හැබැයි සුපිරියක්?… මේක Crime & Thriller ජාතියේ එකක්. මේක රිලීස් වෙලා නම් ටික කාලයක් වෙනවා.. ඔරිජිනල් භාෂාව මලයාලම්… මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන […]

The post Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chanakyathanthram Sinhala Sub
Chanakyathanthram Sinhala Subtitles
Chanakyathanthram (2018) Sinhala Sub
Chanakyathanthram (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමොටම!!

ආයුබෝවන් හැමෝටම ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයක් අරගෙන ආවා…

මේක නම් ටිකක් පරණ මලයාලම් එකක්. හැබැයි සුපිරියක්?…

මේක Crime & Thriller ජාතියේ එකක්. මේක රිලීස් වෙලා නම් ටික කාලයක් වෙනවා.. ඔරිජිනල් භාෂාව මලයාලම්…

මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන අධ්‍යක්ෂක වරයා විසින්.. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ මං ගොඩක් ආස නළුවෙක් වන Unni Mukundan ?❤ සුපුරුදු පරිදි උන්නිගේ ඇක්ටින් හොද මට්ටමක තිබුන.. ඒවගේම ස්ටෝරි එකත් සුපිරි.. අවසන් වෙනකම් හොද Thrill එකක් තිබ්බා ?

Cast

Unni Mukundan as Arjun Ram Mohan

Anoop Menon as Iqbal IPS

Shruti Ramachandran as Andrea/Miya

Shivada Nair as Irene

Hareesh Perumanna as Avinash

Niyaz Musaliyar as Gokul

විස්තරේ චුට්ටක් කියන්නම් ?

අර්ජුන් කියන්නේ අපරාධ විද්‍යා උපාදියක් අරන් රහස් පරික්ෂකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්.. ඉතින් මෙයා පෞද්ගලික රහස් පරීක්ෂණ ආයතනයකට එකතුවෙලා වැඩ කරන්න ගන්නවා.. ආයතනය කරන් යන්නේ ලස්සන කෙල්ලෙක්.. කෙල්ලත් පොඩ්ඩක් මෙයාට ලයින් ඉතින් ? මෙයාට මෙහෙදී කරන්න තියෙන වැඩේ තමයි එක්තරා මිනිස්සු 4 දෙනෙක්ගෙ විස්තර දෙනවා.. එයාලව ෆලෝ කරලා, එයාල කරන කියන දේවල් සේරම දැනුම් දෙන එක… මෙයා ඒ වැඩේ සාර්ථකව ඉවර කරාම හදිස්සියේ මේ මිනිස්සු 4 දෙනා එකින් එකට මැරෙන්න ගන්නවා… ඒවත් හදිස්සි අනතුරු වලින්.. කොටින්ම කියනවා නම් මේක මිනීමැරුමක් කියලා අර්ජුන්ටත් තේරෙනවා.. ඊටපස්සේ

මේ මිනී මැරුම් වලට අර්ජුන් මාට්ටු වෙයිද..

මිනී මරුව කව්ද කියලා අර්ජුන් හොයා ගනීද…

තවත් වෙන මිනීමැරුම්ල වළක්වන්න අර්ජුන්ට පුළුවන් වෙයිද…

මේ සේරම දැනගන්න මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරෙන් ආරාධනා කරනවා❤

අදට ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි!!❤ ජේසු පිහිටයි!!❤

Sinhalasub.net එක්කම ඉන්න. අලුත්ම ෆිල්ම්ස් බලන්න??…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chanakyathanthram-2018-sinhala-subtitles/feed/ 0