James Bamford Archives - SinhalaSub https://sinhalasub.lk/director/james-bamford/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 17 Jun 2025 06:33:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png James Bamford Archives - SinhalaSub https://sinhalasub.lk/director/james-bamford/ 32 32 High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/high-ground-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/high-ground-2025-sinhala-subtitles/#respond Tue, 17 Jun 2025 06:33:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103456 High Ground Sinhala Sub High Ground Sinhala Subtitles High Ground 2025 Sinhala Sub High Ground (2025) Sinhala Sub High Ground (2025) Sinhala Subtitles 2025 මාර්තු 18 දින VOD / Digital මාධ්‍යයෙන් නිකුත් වුනු නවතම ඇමරිකන් නිර්මාණයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. චිත්‍රපටය High Ground. විනාඩි 92 ක ධාවන කාලයක් සහිත මෙය Action, Mystery & Thriller යන […]

The post High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
High Ground Sinhala Sub
High Ground Sinhala Subtitles
High Ground 2025 Sinhala Sub
High Ground (2025) Sinhala Sub
High Ground (2025) Sinhala Subtitles

2025 මාර්තු 18 දින VOD / Digital මාධ්‍යයෙන් නිකුත් වුනු නවතම ඇමරිකන් නිර්මාණයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. චිත්‍රපටය High Ground. විනාඩි 92 ක ධාවන කාලයක් සහිත මෙය Action, Mystery & Thriller යන කැටගරි වලට වැටෙනවා. රංගනයෙන් එකතුවෙනවා Charlie Weber (ජේක් විල්කොට්/ෂෙරිෆ්), Jon Voight (එස්රා විල්කොට්), Katherine McNamara (කැසී බෙකර්), Henry Thomas (නතානියෙල් මැතිසන්), James Oliver Wheatley (මාකස් නොවැක්), Skyler Shaye (ෂැරන් ඩොයිල්) සහ Charlotte Weston (රෝසි).

හයි ග්‍රවුන්ඩ් කියන්නෙ සාමකාමී කුඩා දේශ සීමා නගරයක්. එහි අලුතින් පත්වුනු ෂෙරිෆ් තමයි ජේක්. හිටපු පදක්කම්ලාභී හමුදා නිලධාරියෙක්. නගරය හරහා ගමන් කල අමුත්තෙක් අධික වේගයෙන් ධාවනය කිරීම, හැදුණුම්පතක් නොමැතිවීම සහ කලහකාරී හැසිරීම නිසා අත්අඩංගුවට ගැනීමත් සමග හයි ග්‍රවුන්ඩ් හී සාමකාමී බව නැතිවෙනවා. මෙම නාදුනන සිරකරු ෂෙරිෆ් කාර්යාලයේ ෂැරන්ට මෙහෙම කියනවා. ” ඔයා මාව මෙතනින් එළියට දාන්න ඕන. නැත්නම් උන් මේ නගරය අපායක් වගේ කරයි. මා පස්සෙ පන්නන මේ හාදයෝ, ඔවුන් නපුරුයි. උන් කිසිම දේකින් නවතින්නෙ නෑ. උන් තමයි යක්ෂයෝ. උන් මේ මුළු නගරයම උඩු යටිකුරු කරයි.මාව මෙතනින් එළියට නොදැම්මොත්, ඔයගොල්ලො ඔක්කොම මැරිලා. ඔයාල මේ එන්න යන ජරා කුණාටුවේ කිසිම කොටසක් වෙන්න ඕනෙ නෑ.”

ඔහු වරෙක ෂෙරිෆ්ට මෙහෙම කියනවා. ” මම අද රෑට කලින් මෙතනින් ගියේ නැත්නම්.. මට එළියට යන්න මෙතන ගොඩනැගිල්ලක්වත්.. ඔයාට ආරක්ෂා කරන්න නගරයක්වත් ඉතිරි වෙන එකක් නෑ.” ඉතින් මේ සිරකරු කවුද? ඔහු පස්සෙන් එන්නෙ කවුද? සාමකාමී බවට හුරුවූ නගරයකට හැකිවෙයිද යුද්ධයකට මුහුණ දෙන්න. නමුත් අමතක කරන්න බෑ, නව ෂෙරිෆ්, හිටපු හමුදා නිලධාරියෙක් බව.

 මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ.  ගිහින් එන්නම්.

ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/high-ground-2025-sinhala-subtitles/feed/ 0
Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/man-with-no-past-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/man-with-no-past-2025-sinhala-subtitles/#comments Tue, 25 Feb 2025 04:52:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91929 Man with No Past Sinhala Sub Man with No Past Sinhala Subtitles Man with No Past 2025 Sinhala Sub Man with No Past (2025) Sinhala Sub Man with No Past (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Man with No Past Sinhala Sub
Man with No Past Sinhala Subtitles
Man with No Past 2025 Sinhala Sub
Man with No Past (2025) Sinhala Sub
Man with No Past (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/man-with-no-past-2025-sinhala-subtitles/feed/ 1
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hard-home-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hard-home-2024-sinhala-subtitles/#comments Fri, 10 Jan 2025 21:12:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86722 Hard Home Sinhala Sub Hard Home Sinhala Subtitles Hard Home 2024 Sinhala Sub Hard Home (2024) Sinhala Sub Hard Home (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hard Home Sinhala Sub
Hard Home Sinhala Subtitles
Hard Home 2024 Sinhala Sub
Hard Home (2024) Sinhala Sub
Hard Home (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hard-home-2024-sinhala-subtitles/feed/ 1
Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/air-force-one-down-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/air-force-one-down-2024-sinhala-subtitles/#respond Mon, 20 May 2024 09:12:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70415 Air Force One Down Sinhala Sub Air Force One Down Sinhala Subtitles Air Force One Down (2024) Sinhala Sub Air Force One Down (2024) Sinhala Subtitles

The post Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Air Force One Down Sinhala Sub
Air Force One Down Sinhala Subtitles
Air Force One Down (2024) Sinhala Sub
Air Force One Down (2024) Sinhala Subtitles

The post Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/air-force-one-down-2024-sinhala-subtitles/feed/ 0