Ilayaraja Kaliyaperumal Archives - SinhalaSub https://sinhalasub.lk/director/ilayaraja-kaliyaperumal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 May 2025 02:14:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ilayaraja Kaliyaperumal Archives - SinhalaSub https://sinhalasub.lk/director/ilayaraja-kaliyaperumal/ 32 32 Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ten-hours-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ten-hours-2025-sinhala-subtitles/#respond Fri, 09 May 2025 01:53:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100073 Ten Hours Sinhala Sub Ten Hours Sinhala Subtitles Ten Hours 2025 Sinhala Sub Ten Hours (2025) Sinhala Sub Ten Hours (2025) Sinhala Subtitles      සිබි රාජ් නැත්නම් සිබි කාලෙකට පස්සේ නැවතත් තිරයට ඇවිත් ඉන්නවා දමිළ ත්‍රිලර් චිත්‍රපටයක් එක්ක. අවසානයේ රගපාපු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වීමෙන් කාලයක් ඉවත්ව හිටියත් නැවත 10 හවර්ස් එක්ක කල එලි බැහැල […]

The post Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ten Hours Sinhala Sub
Ten Hours Sinhala Subtitles
Ten Hours 2025 Sinhala Sub
Ten Hours (2025) Sinhala Sub
Ten Hours (2025) Sinhala Subtitles

     සිබි රාජ් නැත්නම් සිබි කාලෙකට පස්සේ නැවතත් තිරයට ඇවිත් ඉන්නවා දමිළ ත්‍රිලර් චිත්‍රපටයක් එක්ක. අවසානයේ රගපාපු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වීමෙන් කාලයක් ඉවත්ව හිටියත් නැවත 10 හවර්ස් එක්ක කල එලි බැහැල තියෙනවා. අවසන් චිත්‍රපටය වුණේ වට්ටම් (2022). සත්‍යරාජ්ගේ පුතාවන මොහු තවමත් ස්ථාවරව ඉන්න සත්‍යරාජ් තරම් පිටපත් තෝරාගැනීමේ හා රංගනයේ ස්තානයක් හිමිකරගැනීමට අසමත්වි ඇත.

අප්‍රේල් 18වන දින තිරගත්වු මේ චිත්‍රපටය සාමාන්‍ය තත්වයේ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. ඉලයරාජා කලයපෙරුමාල්ගේ අධ්‍යක්ෂණය හා කතාව. මෙය ඔහුගේ කුළුදුල් අධ්‍යක්ෂණය. ලතා බාලු හා දුර්ගයිනි විනෝද්ගේ නිෂ්පාදනයක් වෙනවා. සංගීතය කේ එස් සුන්දරමූර්තිගෙන්. සිනමාකරණය ජෙයි කාර්තික් සංස්කරණය ලෝරන්ස් කිෂෝර්ගෙන්.

කතාව ගැන බලමු.

කැස්ත්‍රෝ ( සිබි රාජ් ) පොලිස් නිළධාරියාට පැමිණිල්ලක් ලැබෙනවා කෙල්ලෙක් අතුරුදහන් කියල. ඒක හොයන කොට පාලන මැදිරියෙන් පණිවිඩය ලැබෙනවා බස් එකක කෙල්ලෙක්ට හිරිහැර කරනවා කියල. ඒ බස් එක නතරකරල චෙක් කලාම එහේම දෙයක් නෑ. නමුත් ඒකේ කොල්ලෙක් මැරිල ඉන්නවා. බස් එක නතර කරලත් නෑ. ඔහෝමද මේවා වෙන්නේ. මේ පටලැවිල්ල කොහෝමද ලිහන්නේ ? ඇයි මෙහෙම වුණේ ? මේවට උත්තරයක් ලැබෙන්නනම් අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න ඕනේ.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ten-hours-2025-sinhala-subtitles/feed/ 0