Hemanth M. Rao Archives - SinhalaSub https://sinhalasub.lk/director/hemanth-m-rao/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 26 Jan 2024 18:00:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hemanth M. Rao Archives - SinhalaSub https://sinhalasub.lk/director/hemanth-m-rao/ 32 32 Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-b-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-b-2023-sinhala-subtitles/#comments Fri, 26 Jan 2024 18:00:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61292 Sapta Sagaradaache Ello – Side B Sinhala Sub Sapta Sagaradaache Ello – Side B Sinhala Subtitles Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Sub Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle කොහොමද ඉතිං? ඔන්න එහෙනම් අද අරන් ආවේ ඔයාල කලින් බලපු Sapta Sagaradaache […]

The post Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sapta Sagaradaache Ello – Side B Sinhala Sub
Sapta Sagaradaache Ello – Side B Sinhala Subtitles
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Sub
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle

කොහොමද ඉතිං? ඔන්න එහෙනම් අද අරන් ආවේ ඔයාල කලින් බලපු Sapta Sagaradaache Ello චිත්‍රපටයේ දෙවෙනි කොටස. ඒ කියන්නේ, Sapta Sagaradaache Ello – Side B (2023). තවම කලින් චිත්‍රපටය නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒක අනිවාරෙන්ම බලලා ඉන්න. කථා දෙකම එකට සම්බන්ධයි.

කන්නඩ සිනෙමාව කියන්නේ ඉදල ඉදල එක පාරට අනර්ඝ චිත්‍රපට එකතු කරන ක්ෂේත්‍රයක්. ඉතිං ළඟදිම එලෙස බොහෝ ප්‍රේක්ෂක පැසසුම් එක්ක තිරගත වීම ඇරඹි සහ තවමත් තිරගත වෙන චිත්‍රපටය තමයි අද මම මේ අරන් ආවේ. මේකත් කලින් එක වගේම Romance / Drama ශාරණයන්ට අයත් වෙනවා.

ඔයාල කලින් කථාව බැලුව නම් ඒක ඉවර වුණ විදිය දැක්කනේ. ඉතිං මනූ සිරගත වී වසර 10කට පස්සෙ නිදහස් වෙලා ඇවිල්ලා අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. ඔහුගෙ මිත්‍රයෙක් වුණු ප්‍රකාශා එක්ක එකතු වෙලා අලුත් දිවියක් අරඹන්න හැදුවත්, ප්‍රියා ගැන ඇති මතකයන් නිසාවෙන්, ඔහුට ඒ කිසිවක්ම කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු තීරණේ කරනවා ඇයව එක පාරක් අවසන් වතාවට ඈතින් සිට බලා ඒමට.

ඉතිං මනූට අලුතින් මුණ ගැහෙන තරුණිය තමයි සූරබී කියන්නේ. එය අපි හිතපු විදියෙ චරිතය නම් නෙවෙයි. වෙනස්ම විදියකින් තමයි ඇය මනූ අසලට එන්නේ. පලවෙනි චිත්‍රපටයේ දැක්කා ප්‍රියා විවාහ වී යනවා. ඉතිං මනූ ඇයව හොයන් යනවා ඇය දැන් සතුටින් ඉන්නවා ඇති කියලා හිතලා, ඇයට වදයක් නොවී ඈතින් සිට බලා ඒමට. ඉතිං ඉතකොට තමයි මනූට තේරුම් යන්නෙ ප්‍රියාගෙ දිවිය හිතපු තරම් සුන්දර නැහැයි කියලා. ඒ නිසා මනූ වසර 10 ඇතුළත ඇයට සිදු වුණු දේවල් සොයන්න ගන්නවා. ඔහොම තමයි මේ කථාව ඇරඹෙන්නේ.

පරණ මතක බොහෝ සෙයින් මනූගෙ සිතේ හොල්මන් කරන නිසාත්, ඔහු තවමත් ප්‍රියාට ආදරේ කරන නිසාත්, මොහුට සිටිය නොහැකි තැන මොහු දුර හිඳ හෝ ප්‍රියා දෙස බැලීමට තීරණය ගත්තත් මොහුටත් එක් බැල්මකින් එය ප්‍රමාණවත් වන්නෙ නැහැ,

පසුගිය චිත්‍රපටයේ භාගෙට ඉවර වුණු ගීත මෙහෙ සම්පූර්ණ වශයෙන් දැකගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ නාමය
“සත් සමුඳුරට එපිට කොහිදෝ තැනක සිට” කියන එකෙ තේරුමත් අවසානය වන විට තේරුම් ගන්න පුළුවන් වෙයි.

එහෙනම් අදට සමුගන්නම්!

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-b-2023-sinhala-subtitles/feed/ 2
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/#comments Fri, 26 Jan 2024 17:30:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55419 Sapta Sagaradaache Ello – Side A Sinhala Sub Sapta Sagaradaache Ello – Side A Sinhala Subtitles Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට […]

The post Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sapta Sagaradaache Ello – Side A Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A Sinhala Subtitles
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට එක්ක බලද්දී සාපේක්ෂව මේ දවස් ටිකේ කන්නාඩ සිනමාවෙන් හොඳ හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ අතරින් ගොඩක් කතාබහට ලක් වෙච්ච, හරි ලස්සන, සරල හිත බර කරන චිත්‍රපටිය තමා මේ, Sapta Sagaradaache Ello. චිත්‍රපටියට රංගයෙන් දායක වෙන්නේ පසුගිය වසරේ 777 Charlie එක්ක කාගෙත් හිත අවධානය පාත්‍ර වුණු Rakshit Shetty සමඟින් Rukmini Vasanth. පහුගිය සැප්තැම්බර් 1වෙනිදා තමා චිත්‍රපටය කල එලි බැස්සේ. කියන්න දෙයක් නැහැ කාගෙත් නොමද ප්‍රසාදය දිනාගන්න මේක සමත් වුණා. IMDb අගය පවා 8.6ක දැවැන්ත අගයක්. විශේෂයෙන්ම කියන්න ඕන චිත්‍රපටියේ කොඳු නාරටිය ගැන. ඒ තමා සංගීතය. පුද්ගලිකව මගේ නම් අවධානය මුලින්ම මේ චිතපටය දිනාගත්තේ එකේ සංගීතය නිසා.

විශේෂ දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටිය නියෝජනය කරන්නේ කැසට් පටයක්. කැසට් පටයක් ගත්තම එකේ පැති දෙකක් තියෙනවනේ Side A සහ Side B කියලා. ඉතින් මේ Sapta Sagaradaache Ello චිත්‍රපටියෙත් මේ විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් Side A තමා අපි දැන් බලන්න යන්නේ. එතකොට දෙවැනි කොටස බලන්න තව අවුරුදු කීපයක් එන්න වෙයිද? කොහොමත් නෑ. මේ මාසේ 27 වෙනිදට Sapta Sagaradaache Ello – Side B චිත්‍රපටිය නිකුත් වෙනවා. ඉතින් කාටවත් වැඩි කාලයක් මේ කුතුහලය තියාගෙන බලන් ඉන්න වෙන්නේ නැහැ.

එහෙනම් අනිවාර්යෙන් මේ ලස්සන ආදර කතාව බලන්න ගන්න කියලයි ඉල්ලන්නේ. පසුතැවෙන්න වෙන එකක් නම් නැහැ. ඉක්මනින් ආයෙත් හම්බවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/feed/ 2