Hari Archives - SinhalaSub https://sinhalasub.lk/director/hari/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:47:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hari Archives - SinhalaSub https://sinhalasub.lk/director/hari/ 32 32 Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rathnam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rathnam-2024-sinhala-subtitles/#comments Thu, 23 May 2024 19:03:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70675 Rathnam Sinhala Sub Rathnam Sinhala Subtitles Rathnam (2024) Sinhala Sub Rathnam (2024) Sinhala Subtitles මේකය සබ ගේනකොටනම් මතක්කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ අපේ ඉදුවර නිසාල් . කොච්චර කාර්යබහුල වුනත් මේ ෆිල්ම් එකට නියම වෙලාවට කාලරමු සකස් කරල දීල හොද සහයක් දුන්නා. ඒ වගේ සින්ක් කරල දුන්න අපේ ශානටත් ( ශාන් සසංග ) , ස්තුතියි ඉදුවර […]

The post Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathnam Sinhala Sub
Rathnam Sinhala Subtitles
Rathnam (2024) Sinhala Sub
Rathnam (2024) Sinhala Subtitles

මේකය සබ ගේනකොටනම් මතක්කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ අපේ ඉදුවර නිසාල් . කොච්චර කාර්යබහුල වුනත් මේ ෆිල්ම් එකට නියම වෙලාවට කාලරමු සකස් කරල දීල හොද සහයක් දුන්නා. ඒ වගේ සින්ක් කරල දුන්න අපේ ශානටත් ( ශාන් සසංග ) , ස්තුතියි ඉදුවර සහ ශානා ❤❤??.

Rathnam ( 2024 ) මව වෙනුවෙන්

Hari ගේ අධ්‍යක්ෂනයෙන් Vishal හා Priya Bhavani ගේ රංගනයෙන් Action Drama ෆිල්ම් එකක් තමයි රත්නම්. ඒ වගේම Shankar, Samuthirakani, Gautham Vasudev Menon, Yogi Babu ද චරිතයකට එක්වෙනවා . කැමරාකරණය M. Sukumar සංස්කරණය T.S Jay විසිනි. Devi Sri Prasad සංගීතවත් කර ඇත.
කතාව බලමු එහේනම්.
මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rathnam-2024-sinhala-subtitles/feed/ 1