Edward Berger Archives - SinhalaSub https://sinhalasub.lk/director/edward-berger/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Aug 2025 04:41:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Edward Berger Archives - SinhalaSub https://sinhalasub.lk/director/edward-berger/ 32 32 All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/#respond Sun, 17 Aug 2025 04:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32131 All Quiet on the Western Front Sinhala Sub All Quiet on the Western Front Sinhala Subtitles All Quiet on the Western Front (2022) Sinhala Sub All Quiet on the Western Front (2022) Sinhala Subtitles ඔන්න ඉතින් අද ආවේ මේ අවුරුද්දේ දැනට ආපු සුපිරිම ෆිල්ම් එකක්ට සබ් අරගෙන ෆිල්ම් එකේ නම තමා All Quiet on the […]

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
All Quiet on the Western Front Sinhala Sub
All Quiet on the Western Front Sinhala Subtitles
All Quiet on the Western Front (2022) Sinhala Sub
All Quiet on the Western Front (2022) Sinhala Subtitles

ඔන්න ඉතින් අද ආවේ මේ අවුරුද්දේ දැනට ආපු සුපිරිම ෆිල්ම් එකක්ට සබ් අරගෙන ෆිල්ම් එකේ නම තමා All Quiet on the Western Front මේ ෆිල්ම් එක නිෂ්පාදනය කලේ Malte Grunert, Daniel Dreifuss කියන දෙන්නා ෆිල්ම් එක Direct කලේ Edward Berger කියන Director තව මේ ෆිල්ම් එකට Felix Kammerer, Albrecht Schuch,Aaron Hilmer,Moritz Klaus වගේ සුපිරිම සෙට් එකක් රන්ගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එක ගොඩනැගෙන්නේ 1929 නිකුත් වුණු මේ නමින්ම රචනා (All Quiet on the Western Front) වුණු අති විශිෂ්ඨ කෘතියක් පාදක කරගන යි.

මේ ෆිල්ම් එක ජර්මනිය තුල දින කිහිපයකට කලින් රිලීස් වුණාට අපිට මේක Netflix හරහා බලන්න පුලුවන් වුණේ Oct 28, 2022 වෙනිදා ඉතිම් මේ ෆිල්ම් එකට imdb අගය 7.9ක් වගේ ඉහල අගයකුත් rotten tomatoes වල 91%ක් වගේ දැවන්ත අගයකුත් ලබා ගෙන තියෙනවා.මේ කතාව අයිති වෙන්නේ War, History, Drama, Action වගේ ශානරවලට

මේකේ කතාව පැත්තට ගියොත් පළවන ලෝක යුද්දය අවසාන බාගයේ (1917) ජර්මානු හමුදාවට බැදෙන අවුරුදු 17ක් වයසැති පෝල් කියන තරුණයා මේ යුද්දේදී අත්දකින කටුක අත්දැකීම් ගැන තමා මේ කතාවෙන් කියනවෙනේ ඉතින් මෙයාගේ යාලුවෝ 3න් දෙනත් එක්ක බටහිර පෙරමුණට යන පෝල් ගේ ඉරණම වගේම මෙයාගේ යාලුවෝ 3න් දෙනාගේ ඉරණමත් මොනවිදිහට විසදෙයිද කියලා දැනගන්න ඕන නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතිම් මේ ෆිල්ම් එක බලපු හැමෝම වගේ කියන්නේ ⁣මෑත කාලයේදි Anti – War කාණ්ඩයෙන් නිකුත් වුණු හොඳම චිත්‍රපටය ලෙසයි..මේ ෆිල්ම් එක වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ‘Masterpiece’ එකක්! 😌 ඉතින් මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ ආපු අනිවාර්යෙන් නැරඹිය යුතුම ෆිල්ම් එකක් ඒ නිසා All Quiet on the Western Front බලපු නැති කට්ටිය අනිවා බලන්න.

එහෙනම් තව සබ් එකකින් අයෙත් හමුවෙමු.සුබ දවසක්,ජයවේවා!

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/feed/ 0
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/conclave-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/conclave-2024-sinhala-subtitles/#respond Tue, 03 Dec 2024 11:13:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83515 Conclave Sinhala Sub Conclave Sinhala Subtitles Conclave 2024 Sinhala Sub Conclave (2024) Sinhala Sub Conclave (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Conclave Sinhala Sub
Conclave Sinhala Subtitles
Conclave 2024 Sinhala Sub
Conclave (2024) Sinhala Sub
Conclave (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/conclave-2024-sinhala-subtitles/feed/ 0