Dinjith Ayyathan Archives - SinhalaSub https://sinhalasub.lk/director/dinjith-ayyathan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 20 Nov 2024 04:14:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dinjith Ayyathan Archives - SinhalaSub https://sinhalasub.lk/director/dinjith-ayyathan/ 32 32 Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/#comments Wed, 20 Nov 2024 01:26:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81895 Kishkindha Kaandam Sinhala Sub Kishkindha Kaandam Sinhala Subtitles Kishkindha Kaandam (2024) Sinhala Sub Kishkindha Kaandam (2024) Sinhala Subtitles කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. […]

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kishkindha Kaandam Sinhala Sub
Kishkindha Kaandam Sinhala Subtitles
Kishkindha Kaandam (2024) Sinhala Sub
Kishkindha Kaandam (2024) Sinhala Subtitles

කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?

මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/feed/ 1