Chad Rosen Archives - SinhalaSub https://sinhalasub.lk/director/chad-rosen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Jul 2023 22:20:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chad Rosen Archives - SinhalaSub https://sinhalasub.lk/director/chad-rosen/ 32 32 After We Collided (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/after-we-collided-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/after-we-collided-2020-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 22:20:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47348 After We Collided Sinhala Sub After We Collided Sinhala Subtitles After We Collided (2020) Sinhala Sub After We Collided (2020) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ අවසන් වුණු විධිය බලන්න නම් අනිවාර්යෙන්ම After (2019) බලන්න වෙනවා. නොබලපු කෙනෙක් වේ නම්, ඒක බලල එන්න මුලින්. […]

The post After We Collided (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After We Collided Sinhala Sub
After We Collided Sinhala Subtitles
After We Collided (2020) Sinhala Sub
After We Collided (2020) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ අවසන් වුණු විධිය බලන්න නම් අනිවාර්යෙන්ම After (2019) බලන්න වෙනවා. නොබලපු කෙනෙක් වේ නම්, ඒක බලල එන්න මුලින්. නැත්නම් අගක් මලක් තේරෙන එකක් නැහැ.

ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි ? ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ After We Collided නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.3ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post After We Collided (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/after-we-collided-2020-sinhala-subtitles/feed/ 0