Caarthick Raju Archives - SinhalaSub https://sinhalasub.lk/director/caarthick-raju/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 12:25:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Caarthick Raju Archives - SinhalaSub https://sinhalasub.lk/director/caarthick-raju/ 32 32 Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/#comments Sun, 24 Nov 2024 11:58:47 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14616 මේ ෆිල්ම් එක 2019 එකක්   තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1  ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය  කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා […]

The post Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ ෆිල්ම් එක 2019 එකක්   තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1  ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය  කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා මෙයාලට යන්න වෙනවා වෙන පාරකින් ,ඒ පාරෙන් යනකොට මේ දෙන්නව අනතුරකට පත් වෙනවා.ඉතින් වාහනේ ඇතුලෙම ටික වෙලාවක් මේ දෙන්නා සිහිය නැතිවෙනවා .ඊට පස්සේ වෙන කොටස මන් නොකියා ඉන්නම් .කිවුවා නම් එතන ගතිය නැති වෙන වානේ.මේකයි ඊට පස්සේ මෙයාල යනවා ,ගිහින් උදේ කන්නාඩියෙන් මුණ බලනකොට පෙන්නේ වෙනේ කෙනෙක් !!! 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/feed/ 1
Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/soorpanagai-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/soorpanagai-2023-sinhala-subtitles/#respond Tue, 10 Oct 2023 14:10:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56570 Soorpanagai Sinhala Sub Soorpanagai Sinhala Subtitles Soorpanagai (2023) Sinhala Sub Soorpanagai (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය […]

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorpanagai Sinhala Sub
Soorpanagai Sinhala Subtitles
Soorpanagai (2023) Sinhala Sub
Soorpanagai (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාන්තා චරිතයක්.ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය නිලි Regina Cassandra .ඊට අමතරව Akshara Gowda , Vennela Kishor එහෙමත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් මෙහෙමයි.විදේශිකයෙක් වනාන්තරයක් ලග වාහනේ නවත්තල ඇතුලට යනව.ඒ අතරෙ අමුතුම විදියෙ අනතුරකට ඔහු පත් වෙනවා.ඉතින් වහාම විමර්ශන ආරම්භ වෙනව මේ විදේශිකයට මොකද උනේ කියල හොයන්න.ඉතින් පොලීසියට මේ සඳහා පුරාවිද්‍යාඥවරියකගෙ උපකාර අවශ්‍ය වෙනව.මොකද අතුරුදන් උනා කියල හිතන තැන කැනීම් කරල බලන්න.ඒ එක්ක තමයි දිව්‍යා මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ.

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකො එහෙනම්.
❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/soorpanagai-2023-sinhala-subtitles/feed/ 0