Buchi Babu Sana Archives - SinhalaSub https://sinhalasub.lk/director/buchi-babu-sana/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 28 Nov 2024 06:49:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Buchi Babu Sana Archives - SinhalaSub https://sinhalasub.lk/director/buchi-babu-sana/ 32 32 Rangasthalam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rangasthalam-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rangasthalam-2018-sinhala-subtitles/#respond Thu, 28 Nov 2024 06:30:25 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14972 Rangasthalam Sinhala Subtitles Chitti Babu begins to suspect his elder brother’s life is in danger after they team up to lock horns with their village president and overthrow his unlawful 30 year old regime. Rangasthalam (2018) Sinhala Subtitles

The post Rangasthalam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rangasthalam Sinhala Subtitles

Chitti Babu begins to suspect his elder brother’s life is in danger after they team up to lock horns with their village president and overthrow his unlawful 30 year old regime.

Rangasthalam (2018) Sinhala Subtitles

The post Rangasthalam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rangasthalam-2018-sinhala-subtitles/feed/ 0
Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/uppena-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/uppena-2021-sinhala-subtitles/#comments Tue, 05 Nov 2024 18:07:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4727 Uppena Sinhala Sub Uppena Sinhala Subtitles Uppena (2021) Sinhala Sub Uppena (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. ආසි කියන්නෙ ධීවර ගමක දුප්පත් කොල්ලෙක්.එතකොට බේබම්ම කියන්නෙ ඒ ගමේ වංසක්කාර සමින්දාර් කෙනෙක්ගෙ දුවෙක්.ඉතින් මේ ආසිගෙ අව්ලක් තියෙනව.කොල්ලට “ග” ශබ්ධ කරන්න බෑ.මෙයා තාත්ත එක්ක ජීවත් වෙන්නේ.හැබැයි අර බේබම්ම පස්සෙන් වැටිල හිතින් ආදරය කරන ආදරවන්තයෙක්.ඉතින් […]

The post Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uppena Sinhala Sub
Uppena Sinhala Subtitles
Uppena (2021) Sinhala Sub
Uppena (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

ආසි කියන්නෙ ධීවර ගමක දුප්පත් කොල්ලෙක්.එතකොට බේබම්ම කියන්නෙ ඒ ගමේ වංසක්කාර සමින්දාර් කෙනෙක්ගෙ දුවෙක්.ඉතින් මේ ආසිගෙ අව්ලක් තියෙනව.කොල්ලට “ග” ශබ්ධ කරන්න බෑ.මෙයා තාත්ත එක්ක ජීවත් වෙන්නේ.හැබැයි අර බේබම්ම පස්සෙන් වැටිල හිතින් ආදරය කරන ආදරවන්තයෙක්.ඉතින් මේ බේබම්මට ලස්සන නමක් තියෙනව ඇත්තට ෆිල්ම් එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.ඉතින් බේබම්මගෙ තාත්තා රායනම් පවුලේ ගෞරවය ගැන ඔලුව උදුම්මගත්ත කෙනෙක්.ඉතින් බේබම්මත් ආසිට ආදරේ කරන්න ගත්තොත් මේ කුල දෙකක ආදර කතාව මොන අතකට ගලා යයිද..?

මින් එහාට මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/uppena-2021-sinhala-subtitles/feed/ 1