Beau Marks Archives - SinhalaSub https://sinhalasub.lk/director/beau-marks/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Dec 2023 18:01:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Beau Marks Archives - SinhalaSub https://sinhalasub.lk/director/beau-marks/ 32 32 Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/private-lessons-1981-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/private-lessons-1981-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 12:53:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60734 Private Lessons Sinhala Sub Private Lessons Sinhala Subtitles Private Lessons (1981) Sinhala Sub Private Lessons (1981) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරන් එන චිත්‍රපටය විශේෂෙන්ම වැඩිහිටියන්ටම වෙන් උන චිත්‍රපටියක්. ඔයාලා මීට කලින් බලලා ඇති වයසට වඩා වැඩියෙන් දේවල් කරන 14-15 පොඩි කොල්ලන්ව තේමාව කරගත් චිත්‍රපටි. Malena සහ L’iniziazione කියන චිත්‍රපටිත් ඔයාලට මතක ඇතිනේ. […]

The post Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Private Lessons Sinhala Sub
Private Lessons Sinhala Subtitles
Private Lessons (1981) Sinhala Sub
Private Lessons (1981) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරන් එන චිත්‍රපටය විශේෂෙන්ම වැඩිහිටියන්ටම වෙන් උන චිත්‍රපටියක්. ඔයාලා මීට කලින් බලලා ඇති වයසට වඩා වැඩියෙන් දේවල් කරන 14-15 පොඩි කොල්ලන්ව තේමාව කරගත් චිත්‍රපටි. Malena සහ L’iniziazione කියන චිත්‍රපටිත් ඔයාලට මතක ඇතිනේ. මේකත් අන්න ඒ ගණයට අයත් වෙන චිත්‍රපටියක්. 1981දී තිරගත උන Private Lessons චිත්‍රපටිය තමයි මේ. IMDB 5.1 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම Comedy/Romance ගණයට මේ චිත්‍රපටිය අයත් වෙනවා. 1969 රචනා වෙච්ච Philly කියන නවකතාවයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. $26.3 ක BOX OFFICE ආදායමක් උපයලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alan Myerson විසින්.

කතාව මෙහෙමයි: ෆිලී සහ ෂර්මන් කියලා අවුරුදු 15ක පෝරිසාදයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මුන් දෙන්නා කරන්නේ නම් වයසට ගැළපෙන දේවල් නෙවෙයි. නව යොවුන් වයස නිසා හැඟීම් පහල වෙන එක අරුමයක් නෙවෙයි. ඒ අතරෙදි මේ ෆිලී කියන කොල්ලගේ ගෙදරට අලුතෙන් මෙහෙකාරියක් එනවා මැලෝ කියලා. ෆිලීට එයා ගැන කුතුහලයක් ඇති වෙනවා. ඒ කිව්වේ එයාව නිරුවතින් දකින්න කැමැත්තක්. අර ෂර්මන් කියන හාදයත් ඒකටමයි. ෆිලීගේ තාත්තත් යම් වැඩකට ගෙදරින් පිටවෙන්නෙත් ඔය අතරෙදියි. ඉතිං කතාවේ ඉතුරු හරිය බලලා දැනගන්න. ආයෙ පාරක් මතක් කරන්න තියෙන්නේ පවුලේ හැමෝම එකට බලන්න ගිහින් වැඩ වරද්ද ගන්න එපා කියලයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/private-lessons-1981-sinhala-subtitles/feed/ 0