Arun Vaiga – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Aug 2025 01:09:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arun Vaiga – SinhalaSub https://sinhalasub.lk 32 32 United Kingdom of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/united-kingdom-of-kerala-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/united-kingdom-of-kerala-2025-sinhala-subtitles/#respond Sun, 03 Aug 2025 01:08:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108014 United Kingdom of Kerala Sinhala Sub
United Kingdom of Kerala Sinhala Subtitles
United Kingdom of Kerala 2025 Sinhala Sub
United Kingdom of Kerala (2025) Sinhala Sub
United Kingdom of Kerala (2025) Sinhala Subtitles

United kingdom of Kerala, එහෙම නැත්තන් “කේරළ එක්සත් රාජදානිය” කියන්නේ, මලයාලම් භාෂාවෙන් හැදුන Family-Drama ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන විදිහටම පාධක වෙන්නේ, තාත්තගේ කීමට එක්සත් රාජධානියට යන්න හදන, ඒත් ඒ වෙනුවෙන් කිසිම පුද්ගලික කැමැත්තක් නැති, තමන්ගේ රටට වෙලා ජීවත් වෙන්න ආසා කරන ටෝනි කියලා තරුණයෙක් ගැන.

ඉතින් තමන්ගේ රටේ අවස්තා නෑ කියලා පිටරටවල් වලට යන්න හදන අය තමයි ගොඩක්ම මේ කතාවේ Focus කරන්නේ.කතාව පැත්තට හැරුනොත්, ටෝනි කියලා කියන්නේ, කේරළේ, Kattappana වල ජීවත් වෙන තරුණයෙක්. එයාට කේරළේ ඉන්නේ එයාගේ තාත්තා විතරයි. එයාගේ අම්මා මේ වෙද්දි UK වල. ටෝනිගේ අම්මා මේරිගෙයි, තාත්තා රෝයිගෙයි කසාදේ වෙන්නෙත් ගොඩක් අහබු විදිහට. එතනින් තමයි කතාව පටන් ගන්නෙත්. තාත්තා ටෝනිව IELTS කරන්න යවනවා. ඒත් ටෝනිට රට යන්න කිසිම උවමනාවක් නැති නිසා කීප වතාවක්ම Exam ෆේල් වෙනවා. හැබැයි තාත්තා වැඩේ අත අරින්නේ නෑ.

ඉතින් මේ විදිහට යන කතාවේ, ටෝනි අවසානෙට UK වලට යයිද එහෙම නැත්තන් කේරළේ නවතිද? එහෙම නැවතුනොත් රස්සාව විදිහට මොන වගේ දෙයක් කරන්නද ටෝනි හිතාගෙන ඉන්නේ? එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
ආයෙත් හම්බවෙමු. සුභ දවසක්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/united-kingdom-of-kerala-2025-sinhala-subtitles/feed/ 0
Chembarathipoo (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chembarathipoo-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chembarathipoo-2017-sinhala-subtitles/#respond Tue, 21 Mar 2023 00:30:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1433 කාල සීමා දෙකකදි කොල්ලෙක්ගේ ආදර කතා දෙකක් තමයි චිත්‍රපටය පුරාම තියෙන්නේ.. පාසල් සමයේ ආදර කතාවකුත් මීට ඇතුලත් වෙනවා. කසාද බදින්න ලං වෙලා පළමු ආදරවන්තිය හමුවෙන්න අවස්ථාවක් ලැබුණොත්, සමහර වෙලාවට ලෝක දෙකක් අතර අතරමං වෙයි නේද? කෙනෙක්ගේ හිත හදන්න හැමදේම හොදින් වෙයි කියලා අපි කිව්වට, ඒත් ඇත්තටම හැමදේම හොදින් වෙයිද? ජීවිතයටත් දෙයක් එකතු කරගෙන, රසවින්දනයකුත් ලබා ගන්න මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා… ]]> https://sinhalasub.lk/movies/chembarathipoo-2017-sinhala-subtitles/feed/ 0