කතාව පැත්තට හැරුණොත්,
මේක ටිකක් අමුතු කතාවක්. ප්‍රධාන චරිතය තමයි ආතර්. එයා පුද්ගලික රහස් පරීක්ෂකවරයෙක්. ඉතින් එයාට මිනිමැරුමක් විසදන්න ලැබෙනවා. ඔහොම වැඩේ කරගෙන යනකොට මෙයා දැන ගන්නවා මෙයාගේ ලමයාගේයි බිරිදගෙයි මිනිමරුම මේක එක්ක සම්බන්ධයි කියලා.
ඉතින් ආතර් එයාගේ යාලුවා ජිමී එක්ක එකතුවෙලා මේක විසදන හැටි තමා තියෙන්නේ. ඉතින් එයා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. කලින් කිව්ව විදියට මේක ටිකක් අමුතු කතාවක්. කතාව පිලිවෙලකට නෑ. තැනින් තැනින් සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේක ඉවර වෙන විදියනම් කාටවත් කලින් හිතාගන්න බැරි වෙයි……
වැරදි අඩු පාඩු මොනා හරි තිබ්බොත් සමාවෙන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු..
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rival@123 සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න