Anand Krishna Raj Archives - SinhalaSub https://sinhalasub.lk/director/anand-krishna-raj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 17 Oct 2024 06:56:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anand Krishna Raj Archives - SinhalaSub https://sinhalasub.lk/director/anand-krishna-raj/ 32 32 RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rj-madonna-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rj-madonna-2022-sinhala-subtitles/#respond Thu, 17 Oct 2024 06:30:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=12957 RJ Madonna (2022) Sinhala Subtitles RJ Madonna decides to spend a day lonely with the love of her life but arrives at a completely unfamiliar place, ends up spending it with a complete stranger, who knows deep secrets of her life. RJ Madonna (2022) Sinhala Subtitles   2021 දෙසැම්බර් මස 24 වෙනිදා රිලීස් වුණ මලයාලම් […]

The post RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
RJ Madonna (2022) Sinhala Subtitles

RJ Madonna decides to spend a day lonely with the love of her life but arrives at a completely unfamiliar place, ends up spending it with a complete stranger, who knows deep secrets of her life.

RJ Madonna (2022) Sinhala Subtitles

 

2021 දෙසැම්බර් මස 24 වෙනිදා රිලීස් වුණ මලයාලම් සිනමාපටයක්.එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

ඔබව ප්‍රහේලිකාවකට ඇද දමන Amalendu K Raj ගේ රංගනයෙන් හැඩවු ත්‍රාසජනක චිත්‍රපටයකි. අභිරහස් කෝණයක් සහිත ත්‍රාසජනක චිත්‍රපටයකි. චිත්‍රපටිය නිකුත් වන්නේ 2021 දෙසැම්බර් 24 වන දිනයි. කතාව ගෙතෙන්නේ නිර්භීත ගැහැණු ළමයෙකුගේ ජීවිතය වටා ය. ඇය අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන අතර, ඇයට ඇති වන ගැටළු විසදාගන්නා ආකාරයත්ය.

නවක අධ්‍යක්ෂකවරයකු වන ආනන්ද් ක්‍රිෂ්ණා රාජ් විසින් RJ Madonna ආර් ජේ මැඩෝනා සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලදී. Survival Thriller එකක සම්පූර්ණ අත්දැකීමක් ලබා දෙන අතරම, චිත්‍රපටය අභිරහස් පැත්තටද යොමු කරනු ලබයි. තරුණ නිළියක වන මේඝනා (Amalendu K Raj) නුහුරු නුපුරුදු නිවසකදී ඇය මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් වටා කථාව ගෙතී යයි. ප්‍රධාන චරිතය නිවසේ සිටින ආගන්තුකයෙකු සමඟ ඇයට මුහුණ දීමට වන සිදුවීම් සමග ගලායයි.. නමුත් උච්චතම අවස්ථාව ඔබව ප්‍රහේලිකාවකට පත් කරන බව නිසැකයි, මොකද ඕනෑම කෙනෙකුට කථා වස්තුව ගැන නැවත වරක් සිතා බැලීමට ඉඩ සලසන බැවිනි.

කතාව පැත්තට ගියොත්,

අචු නැමති අයෙකු චිත්‍රපටයකට කථාංගයක් වෙනත් අයෙකුට පවසන තැනකින් ආරම්භ වේ. රේඩියෝ නාලිකාව වැඩසටහන් මෙහෙයවන අයකු වන මේඝනා ඔහුගේ කලින් පෙම්වතා සමග පාළු ප්‍රෙද්ශයක දිනක් ගත කිරීමට යයි. ඒ පෙර පෙම්වතා වු විවේක් සමගිනි. මොවුන් දෙදෙනා නගරයෙන් වෙන් වූ හුදෙකලා පාළු ප්‍රදේශයකට යන්නේ විවේක්ගේ යහළුවෙක්ගේ නිවසට යැයි මේඝාට පවසමිණි. නිවස සොයා නිවස ඇතුලට යන දෙදෙනාම විවේක් මේඝණාව පුදුම කරන්නට සිතා යමක් සිදු කිරීමට මේඝනාගේ ඇස් බැද තබයි. ඉන් පසු මේඝනාටත්, විවේක්ටත් අනපේක්ෂිත අමුත්තෙකුට මුහුණ දෙන අතර, ඉන්පසු අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදු වෙයි.

එහෙනම් කථාව මොකද වෙන්නේ කියලා බලන්න කියන ගමන් මම යනවා. සියළු දෙනාට තෙරුවන් සරණයි.

The post RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rj-madonna-2022-sinhala-subtitles/feed/ 0