Akemi Hayashi Archives - SinhalaSub https://sinhalasub.lk/director/akemi-hayashi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 16 Oct 2024 08:26:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Akemi Hayashi Archives - SinhalaSub https://sinhalasub.lk/director/akemi-hayashi/ 32 32 Dou kyu sei – Classmates (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dou-kyu-sei-classmates-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dou-kyu-sei-classmates-2016-sinhala-subtitles/#respond Wed, 16 Oct 2024 07:40:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13034 මෙම සිනමාපටයේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සමලිංගිකත්වය පිලිබදව. මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි / ප්‍රිය අප්‍රිය කරන දේවල් එකිනෙකාට වෙනස්.. ප්‍රේමය සොයන විදින,විදවන හැටි මිනිසෙක් ගෙන් තව මිනිසෙක්ට විවිධයි. කෙටියෙන් ම කිව්වොත් මානව හැගීම් විශ්මයජනකයි… ලෝකය ලස්සන වන්නේද සැම කෙනෙක් තුලම තියෙන අන්න ඒ විවිධත්වය නිසයි. මම මේකට සිංහල උපසිරෑසි නිර්මාණය කිරීමට හිතුවේ… මේක මම නරබන ලද […]

The post Dou kyu sei – Classmates (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මෙම සිනමාපටයේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සමලිංගිකත්වය පිලිබදව.

මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි / ප්‍රිය අප්‍රිය කරන දේවල් එකිනෙකාට වෙනස්.. ප්‍රේමය සොයන විදින,විදවන හැටි මිනිසෙක් ගෙන් තව මිනිසෙක්ට විවිධයි. කෙටියෙන් ම කිව්වොත් මානව හැගීම් විශ්මයජනකයි… ලෝකය ලස්සන වන්නේද සැම කෙනෙක් තුලම තියෙන අන්න ඒ විවිධත්වය නිසයි.

මම මේකට සිංහල උපසිරෑසි නිර්මාණය කිරීමට හිතුවේ… මේක මම නරබන ලද වෙනස්ම විදියේ anime නිර්මාණයක්‌ නිසා.. කෙසේ හෝ ඒක්‌ දවසක මහන්සියකින් මෙම චිත්‍රපටයද චිත්‍රපටයක් වශයෙන් රසවිදින අයට නරඹන්න රැගෙන එමට හැකි උනා මගේ 4 වන උපසිරෑසි නිර්මාණය ලෙස සමහරක් විට මෙකෙ පරිවර්තන දෝස් ඇති එහෙම ඇත්නම් අඩුපාඩුත් කියන්න කියලා ඉල්ලනවා

මෙකේ කතාවන මාතෘකාව අපේ රටේ සංස්කෘතියට ස්භාවදර්මයට පටහැනි උවත් ලෝකයේ බොහෝරට වල සුලභ මානසික ලිංගිය ප්‍රශ්නයක් වෙනවා.. උපැසිරැසි කරන විට මටද සමහර වචන භාවිතයේදි අපහසුතාවක් දැනුන බවද කියන්න ඔන නමුත් මෙම ඇනිම වෙනස්ම ආරෙක ඇනිමේ චිත්‍රපටයක් වනවා..

අපි මෙහෙ කතාව දිහා බැලුවොත්

කුසකබේ සහා සජෝ කියන්නේ එකම පන්තියේ විවිධ මානසික මට්ටම් වල සිසුන් දෙදෙනෙක්.. කෙසේ හෝ මෙම දෙදෙනා සමලිංගික ප්‍රේමයට යනවා…ඔවුන් දෙදෙනා ගේ ගැටුම්කාරී අවස්ථා තමා මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්

“ඔයා හිතුවේ අපේ සම්බන්දය, ක්‍රමයෙන් නෑති වෙලා යාවි කියලා..මෝඩයා”

“අහම්බෙන් හරි මම ඕක ගැන දැන ගත්තේ නෑත්නම්.. එක නොදැනම ඉන්න වෙනවා”

“ඇයි ඔයා මට එක හැංගුවෙ.. අපි පුළුවන් තරම් කාලයක් එකට ඉමු”

The post Dou kyu sei – Classmates (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dou-kyu-sei-classmates-2016-sinhala-subtitles/feed/ 0