Ajay Devgn Archives - SinhalaSub https://sinhalasub.lk/director/ajay-devgn/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Aug 2025 01:35:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ajay Devgn Archives - SinhalaSub https://sinhalasub.lk/director/ajay-devgn/ 32 32 Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maa-2025-sinhala-subtitles/#comments Sat, 23 Aug 2025 17:10:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104870 Maa Sinhala Sub Maa Sinhala Subtitles Maa 2025 Sinhala Sub Maa (2025) Sinhala Sub Maa (2025) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ළද Maa කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිථ්‍යා-භීතිජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishal Furia විසින්. ලේඛකයන් ලෙස Ajit Jagtap, Aamil Keeyan Khan, සහ Chaitanya Mohan දායක වෙලා […]

The post Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maa Sinhala Sub
Maa Sinhala Subtitles
Maa 2025 Sinhala Sub
Maa (2025) Sinhala Sub
Maa (2025) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Maa කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිථ්‍යා-භීතිජනක චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishal Furia විසින්.

ලේඛකයන් ලෙස Ajit Jagtap, Aamil Keeyan Khan, සහ Chaitanya Mohan දායක වෙලා තියෙනවා.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Ajay Devgn Ffilms සහ Jio Studios සමාගම් විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Kajol, Yaaneea Bharadwaj, Dibyendu Bhattacharya, සහ Roopkatha Chakraborty රංගනයෙන් දායක වෙනවා.

සහායක චරිත වශයෙන් Ronit Roy, Indraneil Sengupta, Surjyasikha Das, Jitin Gulati, Vibha Rani, Naveen Jagbir Sandhu, Kherin Sharma, Gopal Singh වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ ජුනි 27 වනදා නිකුත් වුනා. චිත්‍රපටයේ කාල සීමාව පැය 2යි මිනිත්තු 13යි.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් මේ චිත්‍රපටය Shaitaan (2024) චිත්‍රපටයේ ලෝකයට සම්බන්ධ වෙන spin-off එකක්. කතාව, Ambika (Kajol) කියන මව සහ ඇගේ දියණිය Shweta (Kherin Sharma) වටා තමයි තියෙන්නෙ. රාක්ෂයෙකුගේ ශාපයකට එරෙහිව සටන් කරන මවක් කාලී දේවතාවිය බවට පරිවර්තනය වෙන ආකාරය ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. භීතිය, රුධිරය සහ පාවාදීම් ඇතුළත් මේ කතාවේ රක්තබීජ් නමින් සඳහන් වන අංශුජා නමැති යක්ෂයා නැවත උපන් කතාව ඇතුලත් වෙලා තියෙනවා.

ඉතින්, හින්දි හොරර් චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maa-2025-sinhala-subtitles/feed/ 1
Runway 34 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/runway-34-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/runway-34-2022-sinhala-subtitles/#respond Thu, 13 Mar 2025 00:32:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18691 Runway 34 Sinhala Subtitles Runway 34 (2022) Sinhala Subtitles

The post Runway 34 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Runway 34 Sinhala Subtitles

Runway 34 (2022) Sinhala Subtitles

The post Runway 34 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/runway-34-2022-sinhala-subtitles/feed/ 0
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bholaa-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bholaa-2023-sinhala-subtitles/#comments Thu, 11 May 2023 18:22:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40301 Bholaa Sinhala Sub Bholaa Sinhala Subtitles Bholaa (2023) Sinhala Sub Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bholaa Sinhala Sub
Bholaa Sinhala Subtitles
Bholaa (2023) Sinhala Sub
Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bholaa-2023-sinhala-subtitles/feed/ 3