Adam Schindler Archives - SinhalaSub https://sinhalasub.lk/director/adam-schindler/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 31 Oct 2024 14:05:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Adam Schindler Archives - SinhalaSub https://sinhalasub.lk/director/adam-schindler/ 32 32 Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dont-move-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dont-move-2024-sinhala-subtitles/#respond Thu, 31 Oct 2024 05:54:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79757 Don’t Move Sinhala Sub Don’t Move Sinhala Subtitles Don’t Move (2024) Sinhala Sub Don’t Move (2024) Sinhala Subtitles කතාව ගැන කීවොත්, හොද අවසානයක් තියෙන කතාවක්, හුගක් හොරර් මූවි වල හොද අවසානයක් නෑනේ, හරි කෙටියෙන් සාරංශ කරල තනි වචනෙන් මෙහෙම කියන්නම්, ජීවිතේ එපා වෙලා සියදිවි හානි කරගන්න යන ගෑණු ළමයි, විනාඩි කිහිපයකින් තමන්ගෙ ජීවිතේ බේර ගන්න […]

The post Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Don’t Move Sinhala Sub
Don’t Move Sinhala Subtitles
Don’t Move (2024) Sinhala Sub
Don’t Move (2024) Sinhala Subtitles

කතාව ගැන කීවොත්, හොද අවසානයක් තියෙන කතාවක්, හුගක් හොරර් මූවි වල හොද අවසානයක් නෑනේ, හරි කෙටියෙන් සාරංශ කරල තනි වචනෙන් මෙහෙම කියන්නම්, ජීවිතේ එපා වෙලා සියදිවි හානි කරගන්න යන ගෑණු ළමයි, විනාඩි කිහිපයකින් තමන්ගෙ ජීවිතේ බේර ගන්න දරන උත්සහයක් තමයි මේකෙ තියෙන්නේ

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dont-move-2024-sinhala-subtitles/feed/ 0