Abhilash Kankara Archives - SinhalaSub https://sinhalasub.lk/director/abhilash-kankara/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Nov 2024 11:46:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Abhilash Kankara Archives - SinhalaSub https://sinhalasub.lk/director/abhilash-kankara/ 32 32 Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maa-nanna-superhero-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maa-nanna-superhero-2024-sinhala-subtitles/#respond Sun, 17 Nov 2024 07:15:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81723 Maa Nanna Superhero Sinhala Sub Maa Nanna Superhero Sinhala Subtitles Maa Nanna Superhero (2024) Sinhala Sub Maa Nanna Superhero (2024) Sinhala Subtitles කතාව පැත්තට ගියොත්, තමන්ගේ දරුවාව අනාථ නිවාසයකට බාරදීලා නොකරපු වරදකට හිරේට යන ප්‍රකාශ් අවුරුදු 25කට පස්සේ හිරෙන් එලියට එන්නෙ තමන්ගේ දරුවාව හොයාගෙන.. ඔහොම ඉන්න අතරේ මෙයාට ලොතරැයියක් ඇදෙනවා.. ශ්‍රිනිවාස් කියන්නෙ වට පිටාවේ මිනිස්සු […]

The post Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maa Nanna Superhero Sinhala Sub
Maa Nanna Superhero Sinhala Subtitles
Maa Nanna Superhero (2024) Sinhala Sub
Maa Nanna Superhero (2024) Sinhala Subtitles

කතාව පැත්තට ගියොත්,

තමන්ගේ දරුවාව අනාථ නිවාසයකට බාරදීලා නොකරපු වරදකට හිරේට යන ප්‍රකාශ් අවුරුදු 25කට පස්සේ හිරෙන් එලියට එන්නෙ තමන්ගේ දරුවාව හොයාගෙන.. ඔහොම ඉන්න අතරේ මෙයාට ලොතරැයියක් ඇදෙනවා..
ශ්‍රිනිවාස් කියන්නෙ වට පිටාවේ මිනිස්සු හැමෝගෙන්ම සල්ලි අරගෙන ඒවා කොටස් වලට ආයෝජනය කරල ඒවා පහත වැටිලා සල්ලි නැති උනාම නිතරම පොලිස් කුඩුවේ ඉන්න කෙනෙක්.. මෙයාගේ පුතා තමයි ජොනී කියන්නෙ.. එයා තාත්තට සෑහෙන්න ආදරෙයි.. එයා කොහොම හරි කරල තාත්තගේ ණය ගෙවල එයාව ප්‍රශ්න වලින් ගලවනව.. හදිස්සියේ ශ්‍රිනිවාස් අතින් කොටස් වලට ආයෝජනය කරන ලක්ෂ 84ක මුදලක් නැති වෙනවා.. ඒ මුදල් මෙයා අරගන්නේ දේශපාලකයෙක්ගෙන්.. සල්ලි නොදුන්නොත් තාත්තව මරනවා කියන තර්ජනය නිසා ජොනී සල්ලි හොයන්න පාරට බහිනවා.. අහම්බෙන් වෙන සිද්දියකින් ජොනීට ප්‍රකාශ්ව මුණගැහිලා ඔහුගේ ලොතරැයිය ගැන දැනගන්න ලැබෙනවා.. ජොනී මේ ලොතරැයිය ගන්න ප්‍රකාශ්ව රවට්ටන්න තමයි සැරසෙන්නේ..

ඇත්තටම ජොනී කියන්නෙ ශ්‍රිනිවාස් අනාථ නිවාසයකින් හදාගන්න ගත්ත ළමයෙක්.!

මෙතනින් එහාට මොකුත් කියන්නෑ ඔයාලම බලන්නකෝ මේ ලස්සන කතාව ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maa-nanna-superhero-2024-sinhala-subtitles/feed/ 0