Abhilash Joshiy – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 02 Jul 2024 19:47:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Abhilash Joshiy – SinhalaSub https://sinhalasub.lk 32 32 King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/king-of-kotha-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/king-of-kotha-2023-sinhala-subtitles/#comments Tue, 02 Jul 2024 19:30:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55117 King of Kotha Sinhala Sub
King of Kotha Sinhala Subtitles
King of Kotha (2023) Sinhala Sub
King of Kotha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

DQ ඉතිහාසයේ උනු දරුණු පසුබෑවුමක (Flop) ෆිල්ම් එකක් අරගෙනයි ආවේ. මේකෙ නම King Of Kotha Aka KOK. IMDb 6.6 ක අඟයක් ලැබිලා තියෙන මේ චිත්‍රපටය Gangster/Action යන කාණ්ඩයන්ට අයත් වෙනවා. ඒවගේම මෙය අභිලාෂ් ජෝෂි කියන අධ්‍යක්ෂකගේ නවමු අධ්‍යක්ෂණයක්ද වනවා.

රාජු කියන්නෙ කොතාවෙ රජු. සියළු දෙනා මොහුට ඇහුම් කන් දෙනවා. යම් කාලෙකදි සිද්ධ වෙන දෙයක් නිසා රාජුට කොතාවෙන් බැහැර වෙන්න සිදු වෙනවා. ඒ අතරෙ කොතාවෙ බලය අල්ලගන්න කෙනෙක් එක්ක සිඳුවන ගැටුමක් මෙහි අන්තර්ගත වෙනවා.

ලස්සන ගීත, BGM, සුපිරි ඩයලොග්ස් එහෙම තියෙනවා. රෝලෙක්ස්වත් මතක් වුනා අන්තිමෙ. ආදායම් අතින් අසාර්ථක වුනත් කථාවෙ නම් ලොකු අවුලක් නැහැ.

රජතුමාගේ පුනරාගමනයටයි, ඒ ජනයා හැමෝම බලන් හිටියේ. තමන්ගේ ළමයින්ව ගිලදමන, ඒ භූතයින්ගෙන්, නගරේ ආරක්ෂා කරන්න පුළුවන්, රජතුමාට විතරමයි කියලයි එයාල විශ්වාස කලේ. අන්තිමේ, ඒ දවස ආවා. රජතුමා ආයෙම පැමිණියා.

එහෙනම් ඉතිං බලන්න පුළුවන් දැන් සිංහල උපසිරැසියෙන්ම. ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/king-of-kotha-2023-sinhala-subtitles/feed/ 2