Lee Jung-hyo Archives - SinhalaSub https://sinhalasub.lk/creator/lee-jung-hyo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 03:02:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Jung-hyo Archives - SinhalaSub https://sinhalasub.lk/creator/lee-jung-hyo/ 32 32 Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/doona-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/doona-2023-sinhala-subtitles/#comments Sat, 21 Oct 2023 11:48:51 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57969 Doona! Sinhala Sub Doona! Sinhala Subtitles Doona! (2023) Sinhala Sub Doona! (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අතිශය ප්‍රේක්ෂකාදරයට පත් වුන වගේම අපි හැමෝම ආසාවෙන් වැළදගත්ත කතාවක් තමයි Crash Landing on You කියන්නෙ. ඉතින් ඒ කතාමාලාව අධ්‍යක්ෂණය කළ Lee Jeong Hyo තමයි Doona කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නෙ. Romance Is a Bonus Book, Life on Mars, Criminal […]

The post Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Doona! Sinhala Sub
Doona! Sinhala Subtitles
Doona! (2023) Sinhala Sub
Doona! (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අතිශය ප්‍රේක්ෂකාදරයට පත් වුන වගේම අපි හැමෝම ආසාවෙන් වැළදගත්ත කතාවක් තමයි Crash Landing on You කියන්නෙ. ඉතින් ඒ කතාමාලාව අධ්‍යක්ෂණය කළ Lee Jeong Hyo තමයි Doona කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නෙ. Romance Is a Bonus Book, Life on Mars, Criminal Minds ආදී ප්‍රසිද්ධ කතාමාලා අධ්‍යක්ෂණය කලෙත් ඔහු විසින්මයි.

The_Girl Downstairs කියන වෙබ්ටූන් එක පාදක කර ගනිමින් නිර්මාණය වන Doona කොරියානු ව්‍යවහාරයෙන් “Lee Doo-na” නමින් හදුන්වනවා. කාලාන්තරයක් තියේ ඇඟිලි ගැන ගැන බලන් හිටිය කතාංග නමයකින් යුක්ත මෙය ඔක්තෝම්බර් 20වෙනි සිකුරාදා Netflix ඔස්සේ රසිකයන්ට තිළිණ වුනා.

මේ තමයි කතාවේ ප්‍රධාන චරිත දෙක Yang Se-jong සහ Yang Se-jong.

Lee Doo-na (Bae Suzy) ජනප්‍රිය ගායක කණ්ඩායමක ප්‍රධාන ගායන ශිල්පිනියක ලෙසට අවධානයට ලක් වූ නමුත් ඇය හදිසි විශ්‍රාම ගැනීම නිවේදනය කර විශ්ව විද්‍යාලයක් ළඟ නගරයක නිවසක නවාතැන් අරගෙන ඉන්නවා.

Lee Won-jun (Yang Se-jong) කියන්නෙ හිත හොඳකම ඇරෙන්න වෙන කිසිම දෙයක් තමන් සතුව නැති සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.

DETAILS
Drama: Doona!
Country: South Korea
Episodes: 9
Airs: Oct 20, 2023
Airs On: Friday
Original Network: Netflix
Genres: Comedy, Romance, Youth, Drama
Tags: Student Male Lead, Housemates’ Relationship, Former Celebrity Female Lead, Neighbors’ Relationship, Singer Female Lead, Idol Female Lead, Retired Female Lead, Warm Male Lead, Miniseries, Pre-produced
Content Rating: 15+ – Teens 15 or older

Bae Suzy.. Anna, Start-Up, Vagabond, While You Were Sleeping, Uncontrollably Fond, Gu Family Book, Dream High Season 2 ආදී සුප්‍රසිද්ධ කතාමාලාවලට රංගනයෙන් දායක වුනා.

Yang Se-jong ව මම මුලින්ම දැක්කෙ Thirty But Seventeen ටෙලිකතාමාලාවෙන්. ඒවගේම මොහු My Country: The New Age, Temperature of Love, Duel යන කථාමාලාවලටත් සිය රංගන දාකත්වය ලබා දුන්නා. අනිවාර්ය හමුදා සේවය නිම කළ පසුව ඔහු සිය කලා ජීවිතයට යළිත් පා තබන්නෙ මේ “Doona” කියන කතාමාලාව ඔස්සේ.

මම වගේම ඔයාලත් මේ කතාව එනකන් ඇඟිලි ගැන ගැන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. එහෙනම් හැමෝම එකතුවෙලා ඉන්න අපිත් එක්ක.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/doona-2023-sinhala-subtitles/feed/ 3