Zlatko Burić Archives - SinhalaSub https://sinhalasub.lk/cast/zlatko-buric/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Oct 2024 19:24:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Zlatko Burić Archives - SinhalaSub https://sinhalasub.lk/cast/zlatko-buric/ 32 32 Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/wolfs-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/wolfs-2024-sinhala-subtitles/#respond Fri, 11 Oct 2024 19:24:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77490 Wolfs Sinhala Sub Wolfs Sinhala Subtitles Wolfs (2024) Sinhala Sub Wolfs (2024) Sinhala Subtitles

The post Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wolfs Sinhala Sub
Wolfs Sinhala Subtitles
Wolfs (2024) Sinhala Sub
Wolfs (2024) Sinhala Subtitles

The post Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/wolfs-2024-sinhala-subtitles/feed/ 0
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/triangle-of-sadness-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/triangle-of-sadness-2022-sinhala-subtitles/#respond Tue, 27 Dec 2022 03:29:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34429 Triangle of Sadness Sinhala Sub Triangle of Sadness Sinhala Subtitles Triangle of Sadness (2022) Sinhala Sub Triangle of Sadness (2022) Sinhala Subtitles   2022 සැප්තැම්බර් 23 Release කරපු මේ චිත්‍රපටය Drama , comedy කියන Category වලට තමා අයිති වෙන්නෙ. Imdb 7.7 වගේම කුනු තක්කාලි 69 •/• අරන් තියනවා. පැය 2 විනාඩි 20 දිවෙන මේ කතාව […]

The post Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Triangle of Sadness Sinhala Sub
Triangle of Sadness Sinhala Subtitles
Triangle of Sadness (2022) Sinhala Sub
Triangle of Sadness (2022) Sinhala Subtitles

 

2022 සැප්තැම්බර් 23 Release කරපු මේ චිත්‍රපටය Drama , comedy කියන Category වලට තමා අයිති වෙන්නෙ. Imdb 7.7 වගේම කුනු තක්කාලි 69 •/• අරන් තියනවා. පැය 2 විනාඩි 20 දිවෙන මේ කතාව ආතල්නම් අඩුවක් නෑ. පවුලේ සැමට බලන්න පුලුවන්. ( බයවෙන්න දෙයක් නෑ ) ඩොලර් මිලියන 15.6 වියදම් කරලා හදලා ඩොලර් මිලියන 15.3 හොයාගෙන තියනවා. ඒවගේම මේකට Palme d’Or සම්මානයත් හම්බවෙලා තියනවා. ඒවගේම කියන්න තියන කනගාටුදායකම දේ තමා මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිතයකට රගපාපු චාල්බි ඩීන් කියන නිලිය හදිස්සියෙ මියගිහින් තියනවා. චිත්‍රපටය රිලිස් කරන්නත් ඉස්සෙල්ලා තමා වෙලා තියෙන්නෙ.

හොදයි කතාව පැත්තට ගියොත් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ විවිධ ක්ශේත්‍ර වලට අයත් ධනවත් මිනිස්සු කන්ඩායම් කිහිපයක් වටා තමා. මේ හැමෝම නැවක නිවාඩුවක් ගතකරන්න සෙට් වෙනවා. එතනදි වෙන සිද්දි දාමයක් තමා මේ කතාවෙ තියෙන්නෙ. ඇත්තටම මෙයාලා ආතල් එකේ ඉන්න කියලා ආවට වැඩි දවසක් එයාලගෙ ආතල් එක තියෙන්නෑ… ඇත්තටම මොකද වෙන්නෙ… ? ඒක දැනගන්න ඉතින් මේක බලන්නම ඕනි… එහෙනං තව සබකින් හම්බවෙමු

සුබ දවසක් !!!”

The post Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/triangle-of-sadness-2022-sinhala-subtitles/feed/ 0