Zachary Levi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/zachary-levi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:18:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Zachary Levi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/zachary-levi/ 32 32 Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chicken-run-dawn-of-the-nugget-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chicken-run-dawn-of-the-nugget-2023-sinhala-subtitles/#respond Mon, 18 Dec 2023 08:10:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62961 Chicken Run: Dawn of the Nugget Sinhala Sub Chicken Run: Dawn of the Nugget Sinhala Subtitles Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Sub Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

The post Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chicken Run: Dawn of the Nugget Sinhala Sub
Chicken Run: Dawn of the Nugget Sinhala Subtitles
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Sub
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

The post Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chicken-run-dawn-of-the-nugget-2023-sinhala-subtitles/feed/ 0
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/spy-kids-armageddon-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/spy-kids-armageddon-2023-sinhala-subtitles/#comments Fri, 29 Sep 2023 17:31:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55132 Spy Kids: Armageddon Sinhala Sub Spy Kids: Armageddon Sinhala Subtitles Spy Kids: Armageddon (2023) Sinhala Sub Spy Kids: Armageddon (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ලොකු කුඩා කාගෙත් ආකර්ශනයට ලක්වෙලා තිබුන Spy Kids චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spy Kids Armageddon චිත්‍රපටයේ web පිටපත් නිකුත් වුණා. ඉතින් මෙ අරං එන්නේ එ කතාවයි… Spy Kids චිත්‍රපටි මාලාව […]

The post Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Spy Kids: Armageddon Sinhala Sub
Spy Kids: Armageddon Sinhala Subtitles
Spy Kids: Armageddon (2023) Sinhala Sub
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ලොකු කුඩා කාගෙත් ආකර්ශනයට ලක්වෙලා තිබුන Spy Kids චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spy Kids Armageddon චිත්‍රපටයේ web පිටපත් නිකුත් වුණා. ඉතින් මෙ අරං එන්නේ එ කතාවයි…

Spy Kids චිත්‍රපටි මාලාව කියන්නේ ලොකු පොඩි හැමෝම ආසාවෙන් වැලඳගත්ත Film Series එකක්. Spy Kids Armageddon මේ වෙද්දි IMBD 4.3/10 අගයක් හා 57% Rotten Tomatoes අගයක් අරන් තියෙනවා. Netflix ඔස්සේ නිකුත් වූ අතර Robert Rodriguez විසින් අධ්‍යක්ෂණය කර ඇත. Adventure & Comedy ශාරණයට අයත් මෙය කුඩා ළමුන්ගේ සිනමා සිත්තමක් කියලත් හදුන්වන්න පුළුවන්.

අපි කතාව පැත්ත පොඩ්ඩක් බලලා ඉමු එහෙනම්..

ටොරස් හා ටැන්ගෝ කියන්නේ ඔත්තුකාරයො දෙන්නෙක්, මේ දෙන්නා විවාහ වෙලා රහසිගතව OSS සමාගමට සේවය කරනවා.. මේ දෙන්නාට ඉන්නවා පොඩි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් ටෝනී අනිත් එක්කෙනා පැටී, ඉතින් මේ ටෝනි කියන්නේ Video games වල මාස්ටර් කෙනෙක් වගේ… මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ, එහෙම කිව්වොත් කතාවෙ අගයක් නැති වෙනවා.

ඉතින් එහෙනම් පහලින් ෆිල්ම් එක Download කරන් බලන්න කියලා අරාධනා කරන ගමන් දැනට ඔයාලාගෙන් සමු ගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ෂෙහාන් සචින්ත සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/spy-kids-armageddon-2023-sinhala-subtitles/feed/ 1
Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tangled-ever-after-2012-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tangled-ever-after-2012-sinhala-subtitles/#comments Sun, 10 Sep 2023 09:08:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53611 Tangled Ever After Sinhala Sub Tangled Ever After Sinhala Subtitles Tangled Ever After (2012) Sinhala Sub Tangled Ever After (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙ කතාව ගැන කියනවා නම් කලින් මේකේ මුල් කොටසත් අපි ලබාදීල තිබුනා Tangled (2010). ඒක බලපු අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේකත් බලන්න කියලා. රපුන්Zසල් කුමරියගෙ විවාහ මංගලෝත්සවේ ගැන […]

The post Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tangled Ever After Sinhala Sub
Tangled Ever After Sinhala Subtitles
Tangled Ever After (2012) Sinhala Sub
Tangled Ever After (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ කතාව ගැන කියනවා නම් කලින් මේකේ මුල් කොටසත් අපි ලබාදීල තිබුනා Tangled (2010). ඒක බලපු අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේකත් බලන්න කියලා. රපුන්Zසල් කුමරියගෙ විවාහ මංගලෝත්සවේ ගැන තමයි මේ කතාවෙ තියන්නේ.

දැනට IMDB එකේ දෙවනියට ජනප්‍රියම කෙටි චිත්‍රපටය තමයි මේක. ඉතින් ඔන්න ඒකත් සිංහල උපසිරසි එක්කම දැම්මා…

තවත් කතා මොකටද?.. බලලම කියන්නකෝ එහෙනම් හොඳ නරක. (මෙක විනාඩි 6 ක පුංචි කතාවක්)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුර බුද්ධි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tangled-ever-after-2012-sinhala-subtitles/feed/ 1
Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/#respond Mon, 28 Aug 2023 13:00:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52158 Tangled Sinhala Sub Tangled Sinhala Subtitles Tangled (2010) Sinhala Sub Tangled (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා […]

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tangled Sinhala Sub
Tangled Sinhala Subtitles
Tangled (2010) Sinhala Sub
Tangled (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් වීම නිසා ඉතා දුකින් කල් ගෙවන රජ යුවළ දූකුමරියගේ සෑම උපන්දිනයකට පාවෙන ලන්තෑරුම් අහසට පා කරලා යවනවා.. හිරවෙලා ඉන්න කුළුණේ ජනේලයෙන් මේ ලන්තෑරුම් දකින රපුන්Zසල් ඒ ලන්තෑරුම් බලන්න යන එක ජීවිතේ සිහිනය කරගන්නවා. කවදාවක් එයා හිරවෙලා ඉන්න කුළුණෙන් පිටවෙන්නට අවසර නැතිව ඉන්න රපුන්Zසල්ට එක දවසක් ඒ සඳහා‍ අවස්ථාවක් ලැබෙනවා. එළියේ ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න රපුන්Zසල්ට එළියට ගිහින් ගොඩාක් කරදර වලට මුහුණපාන්න වෙනවා.

වෝල්ට් ඩිස්නි සමාගමෙන් නිපදවූ 50 වෙනි කාටුන් චිත්‍රපටය මෙන්ම ලොව වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපට අතරින් දෙවන තැන ගත් මේක මේ වනවිට රේටින්ග්වල 8/10 ක් ලබා තියනවා. ගීත 20ක් පමණ අඩංගුවන මෙය සංගීතවත් කර තියෙන්නේ ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණය අටවරක් දිනාගත් Alan Menken. ඒවගේම මෙය මුලින්ම නිකුත්කරන්න සූදානම්වෙලා තියෙන්නේ “Rupanzel” කියන නමින්. නමුත් මීට කලින් ඩිස්නි සමාගම නිපදවූ The Princess and the frog කියන ෆිල්ම් එක වැඩියෙන්ම නරඹා ඇත්තේ ගැහැණුළමුන්ලු. ඒකට එක හේතුවක්ලු ඒ චිත්‍රපටයේ නම. ඉතින් මේ සැරේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම අල්ලාගන්න තමයි Tangled කියන නමට මාරු කරලා තියෙන්නේ. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ මේක නමවන තැන අරන් තියනවා.

අපි පුංචි කාලේ අහලා තියෙන රපුන්Zසල්ගේ සුරංගනා කතාවට වඩා ගොඩාක් වෙනස් කම් එක්ක එන මේ කතාව අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් රසවත් සුරංගනා කතාවක්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ෆා ද බ්ලොගී සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/feed/ 0
Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shazam-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shazam-2019-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:31:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47198 Shazam! Sinhala Sub Shazam! Sinhala Subtitles Shazam! (2019) Sinhala Sub Shazam! (2019) Sinhala Subtitles චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි […]

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shazam! Sinhala Sub
Shazam! Sinhala Subtitles
Shazam! (2019) Sinhala Sub
Shazam! (2019) Sinhala Subtitles

චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි සටහන් වෙන්නෙ. ඔව්, ගොඩක් අඩු අගයක් තමයි. හබැයි, Avengers: Infinity War චිත්‍රපටයේ අන්තිමට තමන්ගෙ ගංජා කොලයේ සලකුණ පෙන්නලා, Avengers: Endgame එකේදි ලෝකය බේරගන්න එන්නෙ මෙන්න මෙයා තමයි කියලා මිනිස්සුන්ව කුලප්පු කරලා, ඩොලර් බිලියනයක් හෙව්වා කියලා මහලොකුවට පුරාජේරු ගහන, ඒත් ඇත්තටම මාවල් කියන නම නිසා විතරක්ම ගොඩ ගියපු අර හාල් කෑල්ලගෙ(Captain Marvel) ෆිල්ම් එකද හොඳ, නැත්නම් මේකද හොඳ කියලා චිත්‍රපටි දෙකම බලලා ඔබම තීරණයකට එන්න ? තව දෙයක්, Avengers වගේ දැවැන්ත ෆිල්ම් එකක් එක්ක මේ වගේ පොඩි ෆිල්ම් එකක් සංසන්දනය කරන්න යන්න නම් එපා. ඒක නිකං අහසට පොලව සන්සංදනය කරනවා වගේ වැඩක්. අවිවාදයෙන්ම පිළිගන්නවා Avengers මීට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ. හැබැයි ඉතිං අර කැප්ටන් මාවල් කියන හාල් කෑල්ල නම් ….. ?

බොක්ස් ඔෆිස් කෙසේ වෙතත්, ප්‍රතිචාර පැත්තෙන් ගත්තොත් චිත්‍රපටය ගැන නොසෑහෙන්න සතුටු වෙන්න පුළුවන්. imdb දර්ශකය තුල 7.5ක් වගේ හොඳ අගයක් වගේම, කුණු තක්කාලියෝ ලෝභ නැතුවම 90% ක ප්‍රේක්ශක ප්‍රතිචාරයක් දීලා තියෙනවා. ඊට අමතරව අන්තරාලය තුල පොඩ්ඩක් හොයලා බැලුවා නම් බලාගන්න තිබුනා චිත්‍රපටය බලපු අය මේ ගැන මොනවා මොනවද කියලා තියෙන්නෙ කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shazam-2019-sinhala-subtitles/feed/ 0
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shazam-fury-of-the-gods-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shazam-fury-of-the-gods-2023-sinhala-subtitles/#comments Tue, 11 Apr 2023 08:53:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38963 Shazam! Fury of the Gods Sinhala Sub Shazam! Fury of the Gods Sinhala Subtitles Shazam! Fury of the Gods (2023) Sinhala Sub Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles

The post Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shazam! Fury of the Gods Sinhala Sub
Shazam! Fury of the Gods Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Sub
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles

The post Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shazam-fury-of-the-gods-2023-sinhala-subtitles/feed/ 1